Category: ප්‍රධාන පුවත්

“නිදහස් ජනතා සන්ධානය” හෙලිකොප්ටරයෙන් එළියට එයි

Author- January 11, 2023

දේශපාලන පක්ෂ රැසක් එක්ව "නිදහස් ජනතා සන්ධානය" නමින් නව සන්ධානයක් එළිදැක්වීමට මෙරට දේශපාල පක්ෂ කිහිපයක් කටයුතු කළා. ඒ අනුව නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානය ... Read More

ගෝඨා ට, මහින්දට කැනඩාවෙන් සම්බාධක

Author- January 11, 2023

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට සිය රටට ඇතුළු වීම වළක්වමින් කැනඩාව සම්බාධක පනවා තිබේ. මීට අමතරව මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ... Read More

පුංචි ඡන්දයට අලියා සහ පොහොට්ටුව එක්ව තරඟ කිරීමට තීරණයක්

Author- January 10, 2023

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරඟ කිරීමට තීරණය කර තිබේ. අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ... Read More

නීති විද්‍යාල ගාස්තු ඉහළට

Author- January 10, 2023

නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තු ඇතුළු නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තු ඉහළ නංවා තිබේ. එමගින් නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළ ... Read More

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තවකාලිකව නවත්වයි

Author- January 10, 2023

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවා අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මේ බව සඳහන් ... Read More

බස් ගාස්තු අඩු කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

Author- January 9, 2023

පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. මෙහිදී ගමනාගමන කොමිසමේ නියෝජිතයින් බස් සංගම්වලින් ඉල්ලා ... Read More

හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මන්දිරයට කඩා වදී

Author- January 9, 2023

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ... Read More

විදුලි බිල සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබෙයිද ?

Author- January 9, 2023

විදුලිබිල සංශෝධනය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවට අද (09) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වනු ඇතැයි විශ්වාසය පළකරන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය ප්‍රකාශ ... Read More

මහබැංකුවෙන් දැනුම් දීමක්

Author- January 8, 2023

ජනවාරි 16 සිට බලපැවැත්වෙන පරිදි වානිජ බැංකුවලට සිය අතිරික්ත ද්‍රවශීලතාව නිත්‍ය තැන්පතු පහසුකම යටතේ එක්දින පදනම මත තැන්පත් කිරීමට සහ පොලිය උපයා ගැනීමට තිබූ අවස්ථාව ... Read More

නොරොච්චෝලේ දෙවන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට

Author- January 8, 2023

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (08) සිට යළිත් සක්‍රීය කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි අතිරේක සාමාන්‍යාධීකාරි ධම්මික නවරත්න ප්‍රකාශ කළේ ... Read More