Category: ප්‍රධාන පුවත්
මිනිස් ජාවාරම්වලට හසුවෙන්න එපා – නාවික හමුදාවෙන් දැනුම්දීමක්
නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කර මිනිස් ජාවාරම්වලට හසුවීමෙන් වළකින්නැයි නාවික හමුදාව ජනතාවට දැනුම් දෙනවා. නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ මෙහෙයුමකදී එලෙස මිනිස් ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් ඊයේ (06) වාර්තා වුණු අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ව මට්ටමේ පැවතුණා. එය පෙර දිනයට සාපේක්ෂව ... Read More
අපේක්ෂා රෝහලේ බෙහෙත් නැතිව රෝගීන් පිඩාවට
මහරගම අපේක්ෂා රෝහල තුළ පිළිකානාශක ඇතුළු ඖෂධ වර්ග කිහිපයක දැඩි හිඟයක් පවතින බව වාර්තා වනවා. සමස්ත ලංකා හෙද සංගමයේ මහරගම ශාඛාවේ සභාපති ගාමිණි ගුණරත්න කියා ... Read More
ශූරයා කවුද ? තීරණය අද
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් යුත් පන්දු වාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ තෙවැනි සහ අවසන් තරඟය ඉන්දියාවේ රාජ්කොට් හිදී අද (07) ප.ව.7.00ට පැවැත්වේ. ... Read More
ලාෆ් ගෑස් මිල බස්සයි
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (06) සිට රුපියල් 220කින් අඩු කර තිබෙනවා. ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 5,080ක්. කිලෝග්‍රෑම් පහේ ... Read More
පින්බර දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි
නව වසරේ පළමු පොහොය දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ. මෙරට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි සලකුණක් සනිටුහන් කරමින් බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට ... Read More
රුසියාවෙන් පැය 36ක සටන් විරාමයක්
රුසියාව පැය 36ක කාලයක් සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නත්තල සැමරීම නිමිත්තෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර ... Read More
ගෑස් මිල අඩු වුණේ මෙහෙමයි
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ලිට්‍රෝ ගෑස්වල නව මිල නිකුත් ... Read More
හයිවේ බස් ගාස්තු අඩු වුණ හැටි
අධිවේගි මාර්ගවල මගීන්ගෙන් අය කරන ගමන් ගාස්තුව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කිරීමට පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ... Read More
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට
නාම යෝජනා කැඳවීම් නිකුත් කළ පළාත් පාලන ආයතන 340 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ ... Read More

