Category: ප්‍රධාන පුවත්

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින ලැබෙයි

Author- January 4, 2023

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම මේ මස 18 වැනිදා සිට 21 වනදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. ... Read More

පාඩු ලබද්දී බෝනස් දුන් සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි

Author- January 4, 2023

ප්‍රසාද දීමනා ගෙවීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්ට නියෝග කර තිබේ. අදාළ නියෝගය මගින් ... Read More

බස් ගාස්තු අඩු කරයිද ? නැද්ද ? තීරණය අද

Author- January 4, 2023

ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (04) ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා විෂය ... Read More

මත්පැන් හා දුම්වැටිවල නිෂ්පාදන බද්ධ උස්සයි

Author- January 3, 2023

අද මධ්‍යම රාත්‍රියේ සිට වයින්, බියර් ඇතුළු සියලු ම මත්පැන් වර්ග සඳහා වන නිෂ්පාදන බද්ද 20%කින් වැඩි කර තිබෙනවා. මේ අතර, 2023 ජනවාරි 1 වැනි ... Read More

ගෝඨාභය ඇමෙරිකානු පුරවැසිභාවය යළි ඉල්ලයි

Author- January 3, 2023

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරතිබේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මීට පෙර ඉල්ලා අස් කරගත් සිය පුරවැසිභාවය ... Read More

නංවනකොට නංවන බස්සනකොට බස්සන් නැති බස් ගාස්තු

Author- January 3, 2023

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ... Read More

ඩීසල් සහ භූමිතෙල් මිල පහළට

Author- January 2, 2023

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා ... Read More

2023ත් අමාරුයි – IMF ප්‍රධානීගෙන් ප්‍රකාශයක්

Author- January 2, 2023

පසුගිය වසරට වඩා 2023 වසර සමස්ත ලෝකයටම දුෂ්කර වසරක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජියේවා පවසනවා. ඇමරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ මන්දගාමී ... Read More

අලුත් වෙන රියැදුරු බලපත්‍රය මේ වසරේ

Author- January 2, 2023

මේ වසරේ QR කේතය සහිත රියැදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට තීරණය ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවේ, දැනට පවතින රියැදුරු ... Read More

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැන යයි – The Hindu

Author- January 1, 2023

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු ලෙස කුප්‍රකට, කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව 'ද හින්දු' වාර්තා කරනවා. එම පුවත් ... Read More