Category: ප්‍රධාන පුවත්
විදුලි බිල වැඩි කළොත් විසන්ධි කිරීම් වලට යන්නේ නෑ – වෘත්තීය සමිති
ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගත්හොත් විදුලි බිල ගෙවීම පැහැර හරින නිවෙස්වලට විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිය සේවකයන් නොයන වන බව ලංකා ... Read More
විදුලි බිල සියයට 60 – 65කින් ඉහළ යනවා – ලංවිම සාමාන්‍යාධිකාරී
විදුලි ගාස්තු 60%ත් 65%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ලංකා විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න ඊයේ (27) කොළඹදී පැවසීය. ඒ අනුව මාස 5ක පමණ කාලයක් ... Read More
නුවර යටවීමට හේතුවක් ගැන අනාවරණයක්
අධික වර්ෂාවත් සමඟ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණේ භූගත ජල අපවහන පද්ධතියට එම ජල පරිමාව දරාගත නොහැකි වීමෙන් බව මධ්‍යම පළාත් ඉංජිනේරු අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඒ.වික්‍රමසිංහ ... Read More
කොළඹ හා ගම්පහ ස්ථාන 20 ක දී රුපියල් 55ට බිත්තර
රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීමේ විශේෂ වැඩසටහනක් අද (28) ආරම්භ වේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, පළමු අදියරේදී කොළඹ හා ගම්පහ ස්ථාන 20 ක දී ... Read More
ඇප කොන්දේසි සම්පූර්ණ කළ තිලිණි ප්‍රියමාලි නිදහස්
රුපියල් බිලියන 04කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි තිළිණි ප්‍රියමාලි මීට ටික වේලාවකට පෙර (27) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටව ... Read More
අද සිට විදුලිය කැපෙන්නේ මෙහෙමයි
අද (27) සිට නැවතත් විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සිට ලබන 30 වැනි ... Read More
ETF අරමුදලේ මුදල් ප්‍රේෂණය ඔන්ලයින් ක්‍රමයට
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට දායකත්ව මුදල් ප්‍රේෂණය කිරීම ලබන වසරේ පෙබරවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කළ යුතු ... Read More
ලොව වැඩිම පොදු නිවාඩු රටවල් 10 අතරින් ලංකාව 4වැනි තැනට
ලෝකයේ වැඩිම ප්‍රමාණයක් පොදු නිවාඩු සහිත රාජ්‍යයන් දහය අතර හතරවෙනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.ශ්‍රී ලංකාවේ පොදු නිවාඩු ප්‍රමාණය 25 ක් ලෙස එම ... Read More
ගෝඨාභය ලංකාවෙන් යයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (26) පෙරවරුවේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ, පුතු; මනෝජ් රාජපක්ෂ, ඔහුගේ ... Read More
සුනාමිය මෙරටට කඩාවැදී අදට වසර 18යි – අද විනාඩි දෙකක නිහැඬියාවක්
2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමියට අදට වසර 18ක් රිච්ටර් මාපකයේ 9.1 -9.3 අතර සටහන් වූ මේ සුනාමිය රකුසකු ලෙස රටවල් රැසකට කඩා ... Read More

