Category: ප්‍රධාන පුවත්

26 විශේෂ රජයේ නිවාඩු දිනයක්

Author- December 22, 2022

එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර ඇත. Read More

මත්ද්‍රව්‍ය වැටලීමට රාජසන්තක කළ රථ වාහන

Author- December 22, 2022

රේගුව මඟින් රාජසන්තක කරන ලද රථ වාහන මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුලු පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම් සඳහා භාවිතා කිරීමට සැලසුම්කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ... Read More

සියලු පරිපාලන දිස්ත්‍රික්ක සඳහා තේරීම් භාර නිලධාරීන් නම් කෙරේ

Author- December 22, 2022

පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා ... Read More

උත්සව සමයේ විදුලි කප්පාදුව නවතී – ජනවාරියේ සිට විදුලි බිල නගී

Author- December 21, 2022

උත්සවය සමය හේතුවෙන් දින කිහිපයක් විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව එළඹෙන 24,25,26 යන තෙදින තුළ ... Read More

වසර 12කට පස්සේ අලි ගණන් කරන්න යයි

Author- December 21, 2022

වසර 12 කට පසු මෙරට වන අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. අවසන් ... Read More

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට දුරකථන හතරක වාර්තා කැඳවයි

Author- December 21, 2022

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ව දුරකථන හතරක විශ්ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ... Read More

ගුණා ඇතුළු පාතාල කෙරුමන් 09ක් ඉන්දියාවේ දී අල්ලයි

Author- December 20, 2022

මෙරට නම ගිය අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කිඹුලාඇලේ ගුණා, පූකුඩුකන්නා,වැල්ලේ සුරංග ඇතුළු නව දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ ජාතික ... Read More

මහනුවර වායු දුෂණය වැඩි වෙලා

Author- December 20, 2022

මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එවැනි තත්ත්වයක් ඇතිවීමට එහි පිහිටීම සෘජුව බලපා ... Read More

පොලීසියට තරු

Author- December 20, 2022

පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් ... Read More

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරීම සීඝ්‍රයෙන්

Author- December 19, 2022

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින් ආරක්ෂාකාරී විය යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පවසති. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ සභාපති, ... Read More