Category: ප්‍රධාන පුවත්
2021 උසස් පෙළ සිසුන්ට පාඨමාලා සහ විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචියට අද සිට අවස්ථාව
2021 උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ට අද (19) උදෑසන සිට පාඨමාලා හා විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ... Read More
වසර 36කට පසු මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව ලෝක පාපන්දු කුසලානය අතට ගයි
මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාවය වසර 36කට පසු හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ, පාපන්දු ලෝලීන්ට විස්මිත අවසන් මහා තරගයක අත්දැකීම් ලබා දෙමිනි. ... Read More
කොත්තු, ෂෝටීස්වල මිල බසී
අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු ඇතුළු කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 10 කින් පහත දමන බව, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ ... Read More
යෝධ මාළු ටැංකියක් පුපුරා යයි – මාළු දහස් ගණනක් මරුට
බර්ලිනයේ Radisson Blu හෝටලයේ හි ආලින්දයේ පිහිටි ජලය ලීටර් මිලියනයක් අඩංගු යෝධ මාළු ටැංකියක් පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හේතුවෙන් අදාළ ... Read More
පාපන්දු ලෝක කුසලානයේ අවසන් සටන අද
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරඟය අද (18) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ ලෝක ශූරයින් දෙපිළක් වන ප්‍රංශය සහ ආජින්ටිනාව අතරයි. මෙරට වේලාවෙන් රාත්‍රී ... Read More
පාන් මිල රුපියල් 10කින් බස්සයි
ග්‍රෑම් 450 බරැති පාන් ගෙඩියක මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල අඩු වනු ඇති. එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ... Read More
5හේ හපනුන්ගේ විභාගය හෙටයි – විභාග කොමසාරිස් දෙමාපියන්ගෙන් කළ ඉල්ලීම
2022 වසරට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (18) පෙරවරුවේ දී ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව හෙට දිනයේ දී ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන ... Read More
පාසල් දරුවන් මත් රකුසාගෙන් බේරගන්න රටපුරා වැඩසටහනක්
පොලීසිය සහය ඇතිව පාසල් දරුවන් සහ ඔවුන්ගේ බෑග් අහඹු ලෙස පරීක්ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ. ඒ, පාසල් තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන ... Read More
දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ගැන සහෝදරයෙකුගෙන් ට්විටර් පණිවිඩයක්
ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයෙකු වන රමේෂ් ශාෆ්ටර් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේ ... Read More
සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි සුදේව හෙට්ටිආරච්චි පොලිස් අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ඒ ඔහු බීමතින් රිය පදවමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ... Read More

