Category: ප්‍රධාන පුවත්
O/L විභාගය අප්‍රේල් අග හෝ මැයි මුල
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් අග හෝ මැයි මුල දී පැවැත්වීමට කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ... Read More
ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අවපාතයක ?
දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මගින් ආර්ථිකය තවදුරටත් අඩපණ කිරීම නිසා ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇද වැටීමට ඉඩ ඇතැයි බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය ... Read More
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ගැන සංශෝධනයක්
වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ... Read More
කොවිඩ් 19 ගැන තවදුරටත් බිය විය යුතු නැහැ – ටෙඩ්රෝස්
කොවිඩ් 19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබි්‍රයේසස් පවසනවා. කොවිඩ් 19 වෛරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ... Read More
සිමෙන්ති මිල බස්සයි
අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා. ඒ අනුව ඒ අනුව, ඉන්සී, සංස්ථා සහ ඉන්සී ... Read More
ළමුන් අතර ශ්වසන රෝග වැඩිවීමක්
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ... Read More
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට නව නීති
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ ... Read More
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද බලය පෙන්වයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වේ.ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමිනි. ඒ අනුව සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ... Read More
මූල්‍ය වංචා ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
විදේශ රැකියා ලබා දීමට පොරොන්දු වෙමින් දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ, ඊ මේල් සහ සමාජ මාධ්‍යය ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු හුවමාරු වෙමින් පවතින බව වාර්තා වනවා. ... Read More
චින්තන විප්ලවයක් ඇති කළ අපේ සෝම සමිඳුන් දැයෙන් සමුගෙන අදට වසර 19ක්
සෝම හාමුදුරුවෝ අපවත් වෙලා අදට, ඒ කියන්නේ දෙසැම්බර් 12 වැනි දිනට අවුරුදු 19ක් පිරෙනවා. ලංකාවේ මෑතකාලීන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘවරයාණන් වහන්සේ විදිහට ගංගොඩවිල සෝම හාමුදුරුවෝ සදානුස්මරණීය ... Read More

