Category: ප්‍රධාන පුවත්
වෘෂණ කෝෂ ඡාවාරමක් ගැන අනාවරණයක්
බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි දිනපතා පලවෙන පුවත් ... Read More
ලාංකිකයන්ගේ වැඩි ම විශ්වාසය රනිල්ට වඩා නන්දලාල් ගැනලු
ශ්‍රී ලාංකිකයන්ගේ වැඩි ම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත්වී තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක් ... Read More
සරසවි කඩඉම් ලකුණු එළියට
2021 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ... Read More
අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02) පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව රාත්‍රී දහයේ සිට හෙට ... Read More
විදුලි බිල ඉහළ දැමීමට මේ මොහොතේ කිසිදු අවශ්‍යතාවක් නෑ
මේ මොහොතේ විදුලි බිල ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් ... Read More
ලෝක ඒඩ්ස් දිනය අදයි – හඳුනා නොගත් ඒඩ්ස් රෝගියෝ 700ක් සමාජයේ
“සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ය. ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ... Read More
ද්විත්ව පුරවැසි වීසා ගාස්තු අද සිට ඉහළට
ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුළු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ... Read More
විදුලි බිල යළි නගී
නොවැම්බර් 30 වැනිදා දක්වා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංවිම ට අනුමැතිය ලබා දී ඇති අතර අදින් පසු විදුලි කප්පාදුවකට අනුමැතියක් ලබා දී නැහැ. ... Read More
බිත්තර මිල අඩු වෙනවා කිව්වට අඩු වෙන් නැති පාටයි
එළැඹෙන නත්තල් සමයට හිඟයකින් තොර ව බිත්තර සැපයිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. මේ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ... Read More
මත් ටොෆි, මත් ලොලිපොප්, ලෙස පාසල්වලට මත්ද්‍රව්‍ය මාරයා පැමිණීමේ ඉඩක්
“මත් ටොෆි, මත් චොකලට්, මත් ලොලිපොප් සහ ටැබ්ලට්" වැනි විවිධ ආකාරයට පාසල් තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වෙන්න පුළුවන් යැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ... Read More

