Category: ප්‍රධාන පුවත්

චාමිකට අවුරුද්දක් ක්‍රිකට් තහනම්

Author- November 23, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ. ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ... Read More

ඇප මත නිදහස් වුන සිරිධම්ම හිමි යළි ඇතුළට

Author- November 23, 2022

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වූ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්, වෙනත් නඩුවක් සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ දෙසැම්බර් ... Read More

මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව පරාජය කිරීමේ ජය සමරන්න අද සෞදි අරාබියාවටම නිවාඩු

Author- November 23, 2022

අද නොවැම්බර් 23 වැනි දා සෞදි අරාබියේ රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත් කළ බව, ඊයේ (22) සෞදි රාජධානිය විසින් නිවේදනය කළ බවට එරට පුවත් ... Read More

අයවැය වැඩි ඡන්ද 37කින් සම්මතයි

Author- November 22, 2022

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84ක් හිමිවිය. 2023 අයවැය දෙවන වර කියවීස සම්මත වූ බව කථානායකවරයා ... Read More

කුඩා ළමයින් අතර වෛරස් උණක්

Author- November 22, 2022

කුඩා ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයේ වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු ... Read More

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ ශ්‍රී.ල.නි පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Author- November 22, 2022

හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. ... Read More

උද්ධමනය අඩු වෙයි

Author- November 21, 2022

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සියයට තුනකින් පහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 73 යි දශම 7 ක් ලෙස වාර්තාවූ අතර ... Read More

ලෝක කුසලාන පාපන්දු තරඟයේ පළමු ජය ඉක්වදෝරයට

Author- November 21, 2022

ලෝක කුසලාන පාපන්දු සමාරම්භක තරඟයේදී සත්කාරක කටාර් රාජ්‍යයට එරෙහිව දෙකට බින්දුවක විශිෂ්ට ජයක් ලැබීමට ඉක්වදෝරය සමත්වුණා. පළමු අර්ධයේ සිටම කටාර් පිල සම්පූර්ණයෙන්ම අභිබවා යමින් ඉක්වදෝරය ... Read More

මෙරට දරුවන් 56,000කට මන්දපෝෂණය – යුනිසෙෆ් සංවිධානය

Author- November 21, 2022

මෙරට ළමයින් 56,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඉන් වයස අවුරුදු පහට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙනවා. එමෙන්ම ... Read More

FIFA ලෝක පාපන්දු කුසලානය අදින් ඇරඹෙයි – ඉතිහාසය වෙනස් කරමින් තරඟ තීරකවරියන් 3ක්

Author- November 20, 2022

ලෝක පාපන්දු පිටියේ රජුන් සොයන පාපන්දුවේ මහා මංගල්‍ය හෙවත් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද (20) කටාර් දේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වීමට නියමිතයි. ඒ, ... Read More