Category: ප්‍රධාන පුවත්

බැසිල් යළි එයි

Author- November 20, 2022

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණ තිබෙනවා. මීට ටික වේලාවකට (20) පෙර හිටපු අමාත්‍යවරයා රැගත් EK- 650 දරණ ගුවන් යානය පෙරවරු 8.30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි – මුහුදු ගමන් තවදුරටත් අවදානම්

Author- November 20, 2022

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, මේ වනවිට දකුණු-මධ්‍යම බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ... Read More

ඕමාන් මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු අල්ලයි

Author- November 19, 2022

ඕමානයේ මිනිස් ජාවාරමේ නිරත බව කියන ප්‍රධාන සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සැකකරු ඩුබායි ... Read More

නෙලුම් කුලුනට ක්‍රියේට් ඩිසයින්ග්

Author- November 19, 2022

කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ ජල ක්‍රීඩා සහ විනෝදාස්වාද කලාපයක් පිහිටුවීම සඳහා සිංගප්පුරුවේ ක්‍රියේට් ඩිසයින්ග් පෞද්ගලික සමාගම සහ කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම අතර ඊයේ ... Read More

ප්‍රදේශ කිහිපයකට සුළු වැසි – මුහුදු නොයන්නැයි උතුරේ ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

Author- November 19, 2022

නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ චලනයක්

Author- November 18, 2022

ඉන්දුනීසියාවේ බෙන්කුලු ආසන්න ඉන්දියන් සාගර ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.8ක් ලෙසටයි. මෙමගින් සිදුවූ හානියක් හෝ අනතුරු ... Read More

ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික හපනී

Author- November 18, 2022

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳ පුවතක් එක්සත් ... Read More

ණය පොලී අනුපාත ඉහළ දැමීම නිසා පීඩාවට පත්වූවන්ට සහනයක්

Author- November 18, 2022

ලබාගත් ණය සඳහා බැංකු පොලී අනුපාත ඉහළ දැමීම නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට බැංකුවලට උපදෙස් ලබාදී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ... Read More

අයිස් මත්ද්‍රව්‍ය නිසා සියදිවි හානිකර ගැනීම් වැඩි වෙලා

Author- November 18, 2022

තරුණයන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම හේතුවෙන් සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවයද වැඩිවී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙම තත්වය ... Read More

Breaking News:- ධනිෂ්ක ගුණතිලකට ඇප – අධිකරණයෙන් කොන්දේසි රැසක්

Author- November 17, 2022

ස්ත්‍රී දූෂණ චෝදනා හතරකට බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය විසින් ඇප ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහු විසින් ... Read More