Category: ප්‍රධාන පුවත්
පාස්පෝට් ගාස්තු අද සිට වැඩිවෙයි
අයවැයෙන් යෝජනා කළ පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද (17) සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී ... Read More
නයිජීරියාවේ දී ශ්‍රී ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවට
නයිජර් ඩෙල්ටාවෙන් බොරතෙල් නීතිවිරෝධීව ලබාගැනීමට පැමිණි බවට චෝදනා ලද ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු නාවිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More
ආර්ථිකය ස්ථාවර නොවී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකියි
ආර්ථිකය ස්ථාවර වනතුරු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වත්මන් ගැටලු පිළිබඳ ඉදිකිරීම් කර්මාන්තකරුවන් ... Read More
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් ලයිසන්
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට තීරණය කර තිබෙනවා. එහි නියමු වැඩසටහන හෙට ආරම්භ වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය ... Read More
ඡන්දයක් එන ලකුණු
ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ... Read More
ලෝක ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවයි
අද වන විට ලෝක ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරනවා. එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වුණේ 2030 වසර ... Read More
කොච්චි ටිකට් හිඟයක් – ටිකට් දෙකට් කපයි
ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන රැසක ප්‍රවේශපත්වල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පවසයි. හලාවත සහ ලුණුවිල ... Read More
ක්‍රිකට් හැර සෙසු ක්‍රීඩාවන්ට ද අවශ්‍ය දැනුම, පුහුණුව, තාක්ෂණය ලබදෙනවා – සාරා හල්ටන්
පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීමට නම් ශාරීරික අභ්‍යාස ගුරුවරුන් නිවැරදිව පුහුණු කළ යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් පවසනවා. කොළඹ පිහිටි ... Read More
2023 අයවැය යෝජනා සියල්ල මෙන්න
2023 වසර සඳහා වන අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද ( 14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (14) පස්වරු ... Read More
පොහොට්ටුවේ 4ක් සමගියට (Photos)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ස්වාධීනව කටයුතු කළ මන්ත්‍රීවරුන් හතරදෙනෙක් සමගි ජන බලවේගයේ සංධානයට එක්ව තිබෙනවා. මෙලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ... Read More

