Category: ප්‍රධාන පුවත්
බිත්තර හිඟයෙන් ආපනශාලාත් වැසෙන ලකුණු
බිත්තර නොමැති වීම හේතුවෙන් බිත්තර වෙළඳසැල් වසා දමා ඇති බවත් තවදුරටත් මෙම ගැටලුව උග්‍ර වුවහොත් ජනතාව බිත්තර ප්‍රතික්ෂේප කළ හැකි බවත් සමස්ත ලංකා බිත්තර වෙළඳ ... Read More
T20 ලෝක කුසලාන කිරුළ එංගලන්තයට
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් ... Read More
2023 අයවැය හෙට පාර්ලිමේන්තුවට
2023 වර්ෂයට අදාළ අයවැය ලේඛනය හෙට (14) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. අයවැය කතාව ඉදිරිපත් කරන ... Read More
බර ඉසිලීමෙන් ඉන්දික නව ශ්‍රී ලංකා වාර්තාවක් තබයි
2022 ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඉන්දික දිසානායක සමත් වුණා. ඒ, කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 134 ක බරක් ... Read More
ඔරුවක් පෙරලීමෙන් තුනක් අතුරුදන්
සූරියවැව - මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරලීමෙන් දියේ ගිලුණු පුද්ගලයින් 8 දෙනෙකු අතුරින් තුන් දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. බේරා ගත් මාස 8 ක බිළිඳෙකු ඇතුළු ... Read More
අඩු මුදලට වාහන විකිණීමේ වැඩි ප්‍රවණතාවක්
වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මේ වන විට අඩු මුදලට වාහන විකිණීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා. රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් ... Read More
ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට
ඊයේ (11) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමන්නට ලංකා ඛනිජතෙල් ... Read More
ජනපති මැඳුරෙන් හමුවූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න
අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ ... Read More
ඩිලංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
පොදුරදමඩුලු බර ඉසිලීමේ ලෝකඩ පදක්කම්ලාභී ඩිලංක ඉසුරු කුමාර අද (11) නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතා තරඟාවලියේදීයි. කිලෝග්‍රෑම් ... Read More
ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව වැරදි කළමනාකරණයි – බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු භයානක හා දිගුකාලීන වැරදි කළමනාකරණය බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය ... Read More

