Category: ප්‍රධාන පුවත්
සුදු ලළනාවන්ගේ පහස විදින්න ගිය ධනිෂ්කට වැඩ වරදී – සියළු ආකාරයේ ක්‍රිකට් තහනම් වෙයි
තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයේ දී ඇප ප්‍රතික්ෂේප කර තිබේ. ඒ ... Read More
පින්බර ඉල් පොහොය අදයි
ලෝක වාසී බෞද්ධයන් මහත් හරසරින් සමරන ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද (07) දිනට යෙදී ඇත මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත ... Read More
හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් දකුණු මුහුදේ දී අල්ලයි
ශ්‍රී ලංකා නාවික හමුදාව,පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. අද (07) අලුයම ... Read More
Breaking News :- ගෑස් මිල ඉහළට
මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවා තිබේ. ලිට්‍රෝ සමාගම සඳහන් කළේ, කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ... Read More
Update :- දනිෂ්කට ඇපත් නැති වෙයි – තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක්
ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝස් බේ හි නිවසක දී 29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව ඇතුළු තවත් ලිංගික චෝදනා 04කට එරට පොලිසිය විසින් අත් ... Read More
අද පැයක් විදුලිය නෑ
අද (06) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. ... Read More
ජනාධිපති යටතේ තවදුරටත් ඇති අමාත්‍යාංශ සම්බන්ධයෙන් ගැසට්ටුවක් එළියට
ජනාධිපති ලේකම් ඊ.එම්.බී.එස්. ඒකනායක විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තවදුරටත් පවතින අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නොවෙනස් වී හෝ ... Read More
අයවැයට පෙර කැබිනට්ටුව පුරවයි ?
අයවැයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් පත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එම නව ... Read More
බස් රථයක් පෙරළෙයි – 3ක් මරුට – 17ක් රෝහලට
වව්නියාව පොලිස් වසමේ 'ඒ 09' මාර්ගයේ නොච්චිමොටේ පාලම අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව ... Read More
යුක්‍රේනයේ විදුලිය බිඳ වැටෙයි – මිලියන 4.5ක ජනතාව අඳුරේ
රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට (05) යුක්‍රේන වැසියන් මිලියන 4.5 ක් පමණ විදුලිය නොමැතිව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කියෙව් ... Read More

