Category: ප්‍රධාන පුවත්
ගෑස් පෝලිමක් තියා ගෑස් හිඟයක් යළි එන් නෑ – ලිට්‍රෝ සභාපති
රට තුළ යළිත් කිසිදු ගෑස් හිඟයක් ඇති නොවීමට වග බලා ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. අද (04) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම සමාගමේ සභාපති ... Read More
අත්‍යවශ්‍ය සේවා නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් එළියට
විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් ... Read More
ශ්‍රී ලංකාවෙන් පළමු මංකි ෆොක්ස් රෝගියා හමුවෙයි
රටවල් රැසක ව්‍යාප්තව පවතින වඳුරු උණ (මංකි ෆොක්ස්) රෝග ලක්ෂණ සහිත රෝගියෙක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුවේ වෛරස් ... Read More
ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් (Video)
පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඉන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගුජ්රන්වාලා ප්‍රදේශයේ පැවති රැලියක් අතරතුර ... Read More
දුම් පානය අඩු කරන්න දුම්වැටි මිල වැඩි කරන්නැයි යෝජනාවක්
දුම් පානය කරන්නන් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල මිල සූත්‍රයට අනුව වැඩි කරන ලෙස එළඹෙන අයවැයට යෝජනා කර ඇති බව දුම්කොළ ... Read More
පිටරට අය සමඟ විවාහ වීමට ඇති බාධා ඉවතට
විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට ඊයේ (2) උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ... Read More
යළි උණුසුම් වූ කොළඹ (Video)
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන තේමාව ... Read More
උතුරෙන් දකුණට මිසයිල ප්‍රහාර
ප්‍රථම වතාවට දෙරටේ සමුද්‍ර දේශසීමාව දෙසට උතුරු කොරියාව විසින් දකුණ දෙසට මිසයිලයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා උතුරු කොරියාව විසින් එල්ල කළ මෙම ... Read More
හදිසියේම දරුවන් 50ක් රෝහල් ගත කරයි
දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් පානදුර ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සිසුන් කිහිප දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව සිසුන් 50 දෙනෙකු පමණ පානදුර මූලික රෝහලට ... Read More
චොක්ලට්, බිස්කට්, කේක් ඇතුළු වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්
ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක වෙළෙඳපොළ දවටනවල උපරිම සිල්ලර මිල ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ... Read More

