Category: ප්‍රධාන පුවත්
ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ භාණ්ඩවල මිල ගනන් 400%කින් ඉහළට
ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ භාණ්ඩවල මිල ගණන් එම සමාගම්වලින් අසීමිත ලෙස ඉහළ දමා ඇති බවත් රාජ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව බලා සිටින බවත් ජාතික ඉදිකිරීම් සේවක ... Read More
වහල මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු ඉහළට
වහල මත සවිකරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කිලෝවොට් 500 ට අඩු සූර්ය ... Read More
ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ ... Read More
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂි සුනක් පත්වෙයි
වසර 200කට පසු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ලෙස සැලකෙන 42 හැවිරිදි රිෂි සුනක් මීට ටික වේලාවකට පෙර තුන්වන චාල්ස් රජු මුණගැසුනා. ඒ බ්‍රිතාන්‍යයේ ... Read More
පස්වරු 5.43 සිට කොළඹට 5.27 සිට යාපනයට වසරේ අවසාන සූර්යග්‍රහණය අද
මෙම වසරේ සිදු වන අවසාන සූර්යග්‍රහණය අද (25) ලෝකවාසීන්ට දැකබලා ගැනීමට හැකියාව පවතිනවා. එය ලංකාවට දිස්වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් ... Read More
සිංහ – කැන්ගරු සටන අද
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අද (25) පර්ත්හිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 4.30ට තරඟය ආරම්භ වීමට ... Read More
ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළට
ත්‍රීරෝද රථ සඳහා නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත යි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ඉදිරියට, ... Read More
ගෑස් මිල යළි අඩුවෙන ලකුණු
රුපියල් බිලියන 7.5ක මුදලක් මහා භාණ්ඩාගාරයට මේ වනවිට (24) ගෙවා අවසන් බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව ඉදිරි නොවැම්බර් මුල් සතියේ දී ගෑස් මිල තවදුරටත් ... Read More
අයහපත පරදා යහපත ජයගත් දීපාවලි අදයි
හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කරන සහ හින්දු ප්‍රජාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක් වන දීපාවලි දිනය අද (24)යි. අයහපත පරදා යහපත ජයගත් දිනය ලෙසද ... Read More
සිංහයන්ට විශිෂ්ට ජයක්
ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ අද (23) පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට ... Read More

