Category: ප්‍රධාන පුවත්

ජලාශ, දිය ඇලි, ගංගා හා වැව්වල දිය නෑමෙන් වළකින්න

Author- October 23, 2022

දිවයින පුරා දැනට පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දීර්ඝ සතිඅන්තය සමඟ මහජනතාව විවිධ ස්ථානයන්හි සංචාරවල නිරත වන බැවින් ජලය ආශ්‍රිත සිදු කරන ක්‍රියාකාරකම්වලදී විවිධ අනතුරුවලට ... Read More

කොරෝනා රෝගීන් අඩුවුවත් බලාගෙනයි

Author- October 23, 2022

කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් පැවතියද වෛරස ව්‍යාප්තිය තුරන් වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සෞඛ්‍ය ... Read More

සුළි කුණාටු තත්ත්වයක් ගැන දැනුම් දීමක්

Author- October 22, 2022

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නිර්මාණවී ඇති අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් පවතින වැසි තත්ත්වය එළඹෙන ... Read More

තාරකා විද්‍යාව ගැන උනන්දු අයට මෙන්න අවස්ථාවක්

Author- October 22, 2022

තාරකා විද්‍යාවේ මූලික සිද්ධාන්ත හා නිරික්ෂණ ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය භාවිත කර සිදුකරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් වැඩමුළුවක් දෙසැම්බර් 10 සහ 11 දිනවලදී පැවැත්වෙනවා. ... Read More

ආර්ථික අර්බුදය හමුවේ කොල්ලකරුවන්ගෙන් මිනිස්සුන්ට දැඩි පීඩා

Author- October 22, 2022

රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන ආදිය ද වර්ධනය වෙමින් ඇති බව පොලිස් වාර්තා මගින් සඳහන් වනවා. මෙම වාතාවරණය තුළ රට ... Read More

22 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Author- October 21, 2022

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 179ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 1ක්. සරත් වීරසේකර 22 වන ... Read More

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශ කරයි

Author- October 21, 2022

2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ... Read More

බොරතෙල් නැවට මුදල් ගෙවලා නැහැ – දින 40ක් මුහුදේ

Author- October 21, 2022

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට ‍නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම නෞකාව දිවයිනට ... Read More

ඔක්තෝබර් 25 සියලු දෙමළ පාසල් වලට නිවාඩු

Author- October 21, 2022

දීපාවලී උත්සවය නිමිත්තෙන් ඔක්තෝබර් 25 වැනි අඟහරුවාදා දින දිවයිනේ සියලුම දමිල පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම ... Read More

ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට සුදුසුකම් ලබයි

Author- October 20, 2022

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක ජයක් වාර්තා කළා. එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ... Read More