Category: ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට සුදුසුකම් ලබයි

Author- October 20, 2022

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක ජයක් වාර්තා කළා. එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ... Read More

2023 මාර්තුවට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නෑ

Author- October 20, 2022

ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නො මැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා පවසනවා. ඔහු මේ බව පැවසුවේ, ... Read More

තිරිඟු පිටි මිල තවත් අඩුවෙයි

Author- October 20, 2022

පිටකොටුව තොග වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 25කින් අඩුවී තිබෙනවා. ඒ අනුව පිටි කිලෝවක නව මිල රුපියල් 265ක් බවයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ... Read More

ජනපතිගේ විශේෂ ප්‍රකාශය (Video)

Author- October 19, 2022

සෘජු බදු අයකිරීම් සියයට 20කට වඩා ඉහළදැමිය යුතු බවට IMF සංවිධානය පෙන්වා දුන් බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බදු සංශෝධනය පිළිබඳව සිදුකළ ... Read More

ලැබෙන ආදායමෙන් 75% ක් ආහාර වෙනුවෙන් වියදම් කරන්න වෙලා

Author- October 19, 2022

රටේ සමස්ත ජනගහනයෙන් පහෙන් හතරකට නිසි පෝෂණය සහිත ආහාර වේළක් නොලැබෙන බවත් ජනතාවගේ ආදායමෙන් 75% ක් ආහාර සඳහා වියදම්වන බව ජාතික සභා අනු කමිටුවේදී අනාවරණය ... Read More

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වෙති

Author- October 19, 2022

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත් වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ ... Read More

2022 බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට (Video)

Author- October 18, 2022

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකට ඊයේ (17) හැකි වුණා. 2011 වසරේ තම පළමු නවකතාව වන චයිනමන් (Chainaman) රචනා ... Read More

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳන්න ජපානය ඉදිරියට එයි

Author- October 18, 2022

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජපානය මෙම වසර අග වන විට මෙරට ණය හිමියන්ගේ හමුවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ජපාන ... Read More

ශ්‍රී ලංකාවට ලකුණු 79ක විශිෂ්ට ජයක්

Author- October 18, 2022

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති 20යි 20 ලෝක කුසලානයේ මූලික වටයේ තරඟයෙන් ලකුණු 79ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ... Read More

Breaking News:- තෙල් මිල පහළට

Author- October 17, 2022

අද රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් පහල දමා තිබෙනවා. එසේ ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් අඩු කර ඇති ... Read More