Category: ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවට ලකුණු 79ක විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති 20යි 20 ලෝක කුසලානයේ මූලික වටයේ තරඟයෙන් ලකුණු 79ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ... Read More
Breaking News:- තෙල් මිල පහළට
අද රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් පහල දමා තිබෙනවා. එසේ ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් අඩු කර ඇති ... Read More
ශ්‍රී ලංකාව උද්ධමනයෙන් 5වෙනි තැනට
ලෝකයේ අති උද්ධමනයක් ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වැනි තැනට පත්ව තිබේ. ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේගේ නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි. ලෝකයේ ... Read More
වැස්සත් එක්ක ඩෙංගුත් වැඩි වෙලා
ඩෙංගු මදුරු ඝනත්වය පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඉදිරි කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. මෙම වසරේ වර්ෂාපතන ... Read More
ලංකාවට දුන් ණය බංග්ලාදේශය වෙලාවටම දෙන්න කියයි
ලබන වසරේ මාර්තු මස ගෙවීමට ඇති, අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල නියමිත වේලාවට ශ්‍රී ලංකාව ගෙවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව බංග්ලාදේශය පවසනවා. බංග්ලාදේශ ... Read More
සීගිරිය සංචාරකයින් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස නම් කෙරේ
සංචාරය කිරීම සඳහා ආරක්ෂිත රටවල් අතර, 12 වන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය පවසනවා. එම වෙබ් අඩවිය මෙම තොරතුරු එළි ... Read More
යුද පුහුණුව ලබමින් සිටි පිරිසකට එල්ලවූ ප්‍රහාරය
රුසියාවේ යුද පුහුණුව ලබමින් සිටි පිරිසකට සිදුකළ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. හමුදා පුහුණුව ලබමින් සිටි ආධුනිකයින් පිරිසක් මෙලෙස මියගොස් ඇති අතර, තවත් 15 ... Read More
බියගම මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි ගඟේ ජලය පිටාර ගැලීමත් සමග බියගම පොලිස් වසමේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ... Read More
හැරී පොටර් කතා මාලාවේ “හැග්‍රිඩ්” දිවි ගමන නිමා කරයි
ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ හැරී පොටර් කතා මාලාවේ ‘හැග්‍රිඩ්ගේ’ චරිතයට පණ පෙවූ රොබී කෝල්ට්‍රේන් ජීවිතක්ෂයට පත් වී තිබේ. මිය යන විට ඔහු 72 ... Read More
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්
මේ දිනවල කුවේට් හි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේ, පිරිමි මීටර 400 ධාවන ඉසව්වෙන් පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ඊයේ (14) සමත් ... Read More

