Category: ප්‍රධාන පුවත්

ක්‍රිමියාව සහ රුසියාව යා කරන එකම පාලමේ දැවැන්ත පිපිරීමක් (Video)

Author- October 8, 2022

ක්‍රිමියාව සහ රුසියාව යා කරන එකම පාලමට හානි සිදු කරමින් විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරිමත් සමඟ විශාල ගින්නක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ... Read More

සඳුදා සියළු බැංකු වලට නිවාඩු

Author- October 8, 2022

එළඹෙන ඔක්තෝබර් 10 වැනි සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන් දැක්වෙන ... Read More

ඉදල්ගස්හින්න සංචාරකයන්ට තහනම් වෙයි

Author- October 8, 2022

දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ හපුතලේ - ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශය අවදානම් කලාපයක් බැවින් එහි සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර ... Read More

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල් යයි

Author- October 7, 2022

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වන දා පැවැත් වීමටත්, ... Read More

ලෝව මිත්‍රශීලී රටවල් දහය අතරට අපේ රටත්

Author- October 7, 2022

2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාව ලෝකයේ මිත්‍රශීලී රටවල් දහය අතරට පත් වූ බව Condé Nast Traveler නිල වෙබ් අඩවිය පවසනවා. එම වෙබ් ... Read More

Breaking News:- සපුගස්කන්දේ වැඩ යළි නැවතෙයි

Author- October 7, 2022

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව නැවත වසා දැමීමට තීන්දු කිරීමට සිදු වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ ... Read More

ගෝඨාභයට එරෙහිව නඩු පැවරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි – රොයිටර්ස්

Author- October 7, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇති බව, ඔහුට එරෙහිව නඩු පවරා ඇති අයිතිවාසිකම් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් ... Read More

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාවලිය වැඩි ඡන්දයෙන් සම්මතයි

Author- October 6, 2022

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාවලිය සම්මත වී තිබෙනවා. ඊට පක්ෂව ඡන්ද ... Read More

ගුරු සිත නොරිදවා, වෙලාව නොවරදවා, බැති පෙම් උපදවා, අකුරු උගනී කුමරු සොඳවා

Author- October 6, 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ලොව ශ්‍රේෂ්ඨම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නා බවත් ලෝකයේ හා ... Read More

කහට තේ 30ට – කිරි තේ 100ට මිල චුට්ටක් බස්සයි

Author- October 6, 2022

කිරි තේ කෝප්පයක සහ ප්ලේන්ටියක මිල රුපියල් 20කින් පහළ වැටී තිබෙනවා. ගෑස් මිල අඩු වීම නිසා, මෙසේ කිරි තේ හා ප්ලේන්ටිවල මිල අඩු කළ බව ... Read More