Category: ප්‍රධාන පුවත්

ලොව හොඳම ගමනාන්ත 25 අතරට යාපනයත් එක්වෙයි

Author- October 28, 2025

ගෝලීය සංචාරක මාධ්‍ය දැවැන්තයෙකු වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් 2026 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම නගර 25 ලැයිස්තුවට යාපනය නම් කර තිබේ. මෙම ජාත්‍යන්තර ... Read More

මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය කෙරේ

Author- October 28, 2025

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක ... Read More

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Author- October 27, 2025

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරනවා. ... Read More

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවියිනට

Author- October 27, 2025

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ... Read More

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID යට භාරදෙයි

Author- October 27, 2025

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, සෙසු සැකකරුවන් හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත භාර දී ... Read More

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ AI රැකියා වර්ධනයෙන් පෙරමුණට

Author- October 26, 2025

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවක් මගින් පෙන්ව දී තිබේ. දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය හෙවත් ... Read More

තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

Author- October 26, 2025

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ. අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා එම මගී ... Read More

කටුනායක ගුවන්තොටුපළේ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවට අමතර කවුළු 12ක්

Author- October 26, 2025

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ප්‍රවේශපත් පරික්ෂා කිරීමේ අමතර කවුලු 12 ක් ස්ථාපිත කර තිබේ. ගුවන්තොටුපළ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසුවේ, එළඹෙන සීත සෘතුවත් සමග ... Read More

රජරට රැජින දුම්රියේ ගින්නක්

Author- October 25, 2025

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ. Read More

ඉවත්කළ රථ වාහන 76ක් යුද්ධ හමුදාවෙන් නවීකරණය කර සේවයට එක්කරයි

Author- October 25, 2025

යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ ... Read More