Category: ප්‍රධාන පුවත්
ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ... Read More
ගෑස් මිල අඩු වුන හැටි මෙන්න
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ, රුපියල් 4280ක්. කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් ... Read More
දුරකතන ඇමතුම් ගාස්තු සහ ඉන්ටර්නෙට් ගාස්තු යළිත් ඉහළට, නව ගාස්තු මෙන්න
අද (5) සිට බලපැවැත්වෙන පරිදි දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය කරන බව විදුලි සංදේශ සමාගම් පවසයි. නව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය ... Read More
ශ්‍රී ලංකාවේ සරසවියක් නමින් නව ශාකයක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය නමින් ශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල/ කෙතල විශේෂයක් සහ එහි ප්‍රදේශ දෙකක් නම් කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවසයි. වයඹ විශ්ව ... Read More
දේශීය කිරිපිටි මිලත් ඉහළට
දේශීය කිරිපිටි මිල හෙට (05) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400ක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ යනුයේ රුපියල් 100කින්. එහි නව ... Read More
බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා, බාධාවකින් තොරව ඉන්ධන බෙදා හරිනවා
ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමග යවන සුළු පුවත් සහ ප්‍රකාශ ... Read More
අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් තවත් ගැසට්ටුවක් එළියට
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ... Read More
ගෑස් මිලට සාධාරණයක්
අනිද්දා (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා. මිල සූත්‍රයට අනුව සංශෝධිත මිල එදිනට ප්‍රකාශයට පත් කිරීමට නියමිත ... Read More
ලෝක අමද්‍යප දිනය සහ ජනාවාස දිනය අද
ලෝක අමද්‍යප දිනය සහ ලෝක ජනාවාස දිනය අද (03) ට යෙදී තිබෙනවා. මෙවර ජනාවාස දිනය සැමරෙන්නේ ’‘වෙනසක් නොකරමු - කිසිවෙකු හෝ කිසිතැනක් අත් නොහැර රැකගමු’‘ ... Read More
පොලීසියේ වැරදුණු ඉලක්කයෙන් තරුණියකට දිවි අහිමි වෙයි
ගම්පහ - දංඕවිට ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ඒ අසලින් ධාවනය වෙමින් තිබු බස් රථයක සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් තිබුණේ ... Read More

