Category: ප්‍රධාන පුවත්

60න් විශ්‍රාම යෑම නිසා – විශේෂඥ වෛද්‍යවරු 300ක් ඉවත්වීමේ අවදානමක්

Author- September 22, 2022

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අතුරු අයවැයෙන් අවුරුදු 60ක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා වනවිට විශේෂඥ වෛද්‍යවරුන් 300කට ආසන්න පිරිසක් ... Read More

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ඖෂධ පරිත්‍යාගයක්

Author- September 22, 2022

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් හත් ලක්ෂ හැත්තෑ තුන් දහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් හදිසි ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කර තිබෙනවා. වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ... Read More

පාසල් කිහිපයකම දරුවන් උදෑසන රැස්වීම්වල දී සිහිසුන්ව ඇද වැටෙති

Author- September 22, 2022

මැදවච්චිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තන්තිරිමල ප්‍රදේශයේ පාසල් කිහිපයක ම දරුවන්, පාසල් උදෑසන රැස්වීමේ දී සිහිසුන් ව ඇද වැටීමේ සිද්ධි කිහිපයක් ම වාර්තා වෙනවා. තන්තිරිමලේ ... Read More

මෙරට උද්ධමනය සියයට 70 ඉක්මවයි

Author- September 21, 2022

පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සියයට 70.2 ක දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ... Read More

මහීෂ් තීක්ෂණට යුද හමුදාවෙන් උසස්වීමක්

Author- September 21, 2022

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා. ඒ, යුද්ධ හමුදාව නියෝජන කරමින් ජාත්‍යන්තර ... Read More

දියවැඩියාවට තිත – රුහුණු සරසවියන් නව ඖෂධයක්

Author- September 21, 2022

රුධිරයේ සීනි මට්ටම අඩු කරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කරාපිටියේ පිහිටි ... Read More

ලෝක ආහාර වැඩසහනේ, පළාත් හයක් කුසගිනි අවදානම් කලාප දර්ශකයට

Author- September 20, 2022

ලොව කුසගින්නෙන් පසු වන ජනතාව සිටින රටවල් සිතියම්ගත කර තිබෙනවා. ලෝක ආහාර වැඩසහනේ එම සිතියම්ගත කිරීම සහ දත්තවලට අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ ... Read More

රට ඉන්න අයට ඩොලර් ගෙවා නිවසටම ලිට්රෝ ගෑස් ගෙන්වා ගන්න ඇප් එකක්

Author- September 20, 2022

විදේශගත සහ විගමනික ශ්‍රමිකයන්ට උපහාරයක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම විසින් විදේශගතව සිට තම නිවසට ගෘහස්ථ ගෑස් ඇණවුම් කිරීම සඳහා මෘදුකාංග යෙදවුමක් :(Home Delivery App) හඳුන්වාදී ... Read More

මෙරට දරුවන්ගෙන් වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන්

Author- September 20, 2022

මෙරට දරුවන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංගමය පවසනවා. එම සංගමයේ නියෝජිතයින් ඊයේ ... Read More

දෙවන එලිසබෙත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සජීවීව (LIVE)

Author- September 19, 2022

දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී අද (සැප්. 19) බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙ.ව. 11:00ට 2,000ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. ලෝක නායකයින් ... Read More