Category: ප්‍රධාන පුවත්
විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩිවේ
විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (20 සහ 21) දෙදින පැයයි විනාඩි 20 ක් විදුලි කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා ... Read More
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විශේෂ දැනුවත් කිරීමක්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹුණු එකඟතාවය පිළිබඳව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම බාහිර ණය ... Read More
පාඩු ලබනවා කියා විකිණුවේ ලාභ ලබන ආයතන ද ?
පාඩු ලබන ආයතන ලාභ ලැබීම සඳහා පෞද්ගලිකකරණ මුවාවෙන් පැමිණ හැම රජයක්ම සිදුකරනු ලැබුවේ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම යැයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ... Read More
විසා නැතිව එන සංචාරකයෝ
සංචාරක පක්ෂීන්ගේ ආගමනය මේ වනවිට (18) ආරම්භ වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා. එහි මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න කියා සිටියේ ඔක්තෝම්බර් මස ... Read More
පාසල් කාලය පස්වරු 4 දක්වා දීර්ඝ කරන්නැයි යෝජනාවක්
පාසල් කාලය පස්වරු 4 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යෝජනා කරනවා. දඹුල්ලේ ඊයේ (17) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ... Read More
රුසියානු ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙක් යුක්‍රේන හමුදාවෙන් බේරා ගනී
රුසියානු ග්‍රහණයෙන් මුදාගත් යුක්‍රේනයේ හාකිව් කලාපයෙන් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු බේරාගත් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. වද හිසංවට ලක්ව සිටි එම සිසුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ... Read More
අපේක්ෂා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5 ක ප්‍රධානයක්
අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ලක්ෂ 5 ක චෙක්පතක් ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. Read More
හිටපු ජනපති පාස්කු නඩුවේ සැකකරුවෙක් කෙරේ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන මස 14 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා නොතිසි යැවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16) නියෝග ... Read More
T20 ලෝක කුසලානයට යන සිංහයන් නම් කෙරේ
20යි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. සංචිතයේ නායකත්වය පවරා ඇත්තේ දසුන් ශානකටයි. ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ... Read More
දරුවන්ට කෑම නැති කරපු රටක්, ජාතික පාසලක සිසුන් දෙදෙනෙක් බුද්ධ පූජාවත් ආහාරයට අරන්
ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය පාසල් සිසුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටුවේදී අනාවරණයක් කළා. එය ... Read More

