Category: ප්‍රධාන පුවත්
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය බිඳ වැටෙයි
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලික ව නතර කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා ... Read More
T20 ලෝක කුසලානයේදී මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි
එළඹෙන ලෝක කුසලාන T20 තරඟාවලියේදී මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැති මාධ්‍ය ... Read More
රැජිණගේ අවමගුල් උත්සවය දා ශ්‍රී ලංකාවේ පාසල් වලට නිවාඩු
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා සැප්තැම්බර් 19 වන දා නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ ... Read More
පේරාදෙණිය සරසවි සිසුන්ට පාට් ටයිම් ජොබ්
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා ... Read More
නෙළුම් කුළුණ අද සිට ජනතාවට විවෘතයි
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද (15) සිට ජනතාවට විවෘත වෙයි. ඒ, නෙළුම් කුළුණ විවෘත කිරීමේ පළමු අදියර ලෙසයි. දෙවන අදියර ඉදිරි ... Read More
60 පැන්නොත් වැඩ බෑ – චක්‍රලේඛය එළියට
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන , ස්වදේශ ... Read More
නෙළුම් කුළුණේ “හොර ටිකට්” එළියට
නෙළුම් කුළුණ නැරඹීම සඳහා නිකුත් කෙරෙන ප්‍රවේශ පත්‍රය ලෙස සැකසූ ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. ... Read More
චිකන් මිල ඉහළට
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 1450 ක් වන බවයි කොළඹ - බැස්ටියන් මාවත, කුකුළු ... Read More
ආසියානු ශූරයන් මව්බිමට (Photo,Video)
2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) අලුයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්. ක්‍රිකට් ශූරයන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේ ... Read More
ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකියි
දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ... Read More

