Category: ප්‍රධාන පුවත්
පින්බර බිනර පොහොය අදයි
භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලොවපුරා බෞද්ධ ජනතාව අද (10) ඒ වෙනුවෙන් ... Read More
එලිසබෙත් රැජිණ වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක්
දෙවැනි එලිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශ්‍රී ලංකාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන ... Read More
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කළ ගාල්ලේ සිසුවා අල්ලයි
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කර රහසිගතව එයට ඇතුළු වී මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිල වයෙන් පෙන්වන වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය ගාල්ලේ ... Read More
සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මේ වන විට දිවුරුම් ... Read More
යළිත් තිරිඟු පිටි හිඟයක්
මෙරටට ඇණවුම් කරන ලද තිරිඟු තොග ලබන 15 වැනිදා දිවයිනට ලැබීමට නියමිත පසුබිමක මෙරට වෙළෙඳපොළේ යළිත් තිරිඟු පිටි හිඟයක් මතුව තිබෙනවා. වෙළෙඳසැල් හිමියන් පෙන්වා දෙන්නේ ... Read More
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු කුසලාන අපරාජිතකම තවදුරටත් රැකගනී
සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ සිංගප්පූරුව සමඟ ඊයේ (07) පැවැති සුපිරි සිව් දෙනාගේ වටයේ තරඟයකින් ලකුණු 67 ට 49 ක ජයග්‍රහණයක් වාර්තා කර ... Read More
ඇමරිකාවෙන් කොළ එළියක්
මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා සහය ලබාදෙන බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ... Read More
දෙහිවල සත්වෝද්‍යානයේ ‘කෙල්ල’ මිය යයි
දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වන ‘කෙල්ල’ නැමති ව්‍යාඝ්‍ර ධේනුව මියගොස් තිබෙනවා. අකිරා, ඩුමා සහ ලියෝ යන ... Read More
ඉන්දියාවට බැට දුන් සිංහයන් අවසන් දොරටුව අබියසට
ආසියානු කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සමඟ ඊයේ (06) පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ... Read More

