Category: ප්‍රධාන පුවත්
ගාස්තු ඉහළ යෑමෙන් ඔන්ලයින් අධ්‍යාපන ලබන දරුවන්ට බලපෑම්
විදුලිබිල සහ දුරකතන සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ අතර, බදු ඉහළ දැමීමත් සමඟ ... Read More
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ තවත් පහසු වෙයි
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් (ආර්.එම්.වී.) ලබා ගන්නා සේවා සඳහා විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ඊයේ (5) සිට ආරම්භ කළ බව රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාලව නාය යෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා. මේ අතර ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, ... Read More
අද රෑට ගෑස් අඩුවෙන හැටි මෙන්න
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල මිල අඩු ... Read More
හද කම්පා කරවන පිහි ඇනුමකින් 10ක් මරුට
කැනඩාවේ - සස්කැච්වන් පළාතේ පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
දුරකථන, අන්තර්ජාල හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තු අද සිට ඉහළට
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු අද (05) සිට 20% කින් ඉහළ දමා ඇතැයි දුරකතන සමාගම් පවසයි. ඩොලරයේ ... Read More
වෛද්‍යවරු රට හැර යෑම වැඩිවෙලා
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් රට හැරදා විදේශගතවීම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ... Read More
ඩොලර් ගෙවලත් ගෑස් ගන්න පුළුවන්
ලිට්රෝ ගෑස් ජංගම දුරකතන යෙදවුම හරහා විදේශවල සිටින පුද්ගලයින්ට ඩොලර් මගින් ගෙවීම් කර, මෙරට සිටින සිය නෑ හිතමිතුරන්ට ගෑස් සපයාදීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. මේ ... Read More
වැස්ස නිසා මී උණ පැතිරීමේ අවදානමක්
මෝසම් වැසි කාලය තුළ මී උණ රෝගය බහුලව ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂානි දාබරේරා ප්‍රකාශ ... Read More
රටින් ගිය ගෝඨාභය මහ රෑ යළිත් දිවයිනට (Video)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊයේ (02) මධ්‍යම රාත්‍රී 11.45ට පමණ හිටපු ජනාධිපතිවරයා රැගත් සිංගප්පූරුවට අයත් SQ ... Read More

