Category: ප්‍රධාන පුවත්
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කෙරේ
සංවිධානාත්මක අපරාධකරුවන් 30 කට ආසන්න පිරිසකගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් එම විමර්ශන ... Read More
පද්මේව CIDයෙන් පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව දෙසැම්බර් 02ක දක්වා දීර්ඝ කෙරේ
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ ... Read More
නොවැම්බර් මාසයේදී ආර්ථික සංගණනයක්
නොවැම්බර් මාසයේදී ආර්ථික සංගණනයක් පැවැත්වීමට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, භෝග වගාව, සතත්ව පාලනය, මත්ස්‍ය වගාව වැනි කටයුතු ... Read More
2026 සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි
ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ... Read More
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති වෙඩි ප්‍රහාරයෙන් මරුට
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති ... Read More
ආයුර් වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කරන්නැයි ඉල්ලා පෙත්සමක්
ආයුර් වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ ... Read More
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක්
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ. එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම ... Read More
ඖෂධ මිල සුත්‍රය සම්මත වෙයි
ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් ... Read More
උද්ධමනය ඉහළට
2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට ... Read More
අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සහ කාර් යයන් වල වෙනසක්
අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් ... Read More

