Category: ප්‍රධාන පුවත්
අන්තර්ජාල, දුරකථන හා රූපවාහිනි (Pay TV) ගාස්තුත් ඉහළට
මෙරට භාවිත කරනු ලබන සියලු ම ජංගම, ස්ථාවර හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ... Read More
ඇෆ්ගනිස්ථානයෙන් වාඩුව ගන්න සිංහයන් අද සටනට
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 4 තරඟ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟය අද (03) පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද ... Read More
අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි
පසුගිය අගෝස්තු 30 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද(02) පැවැත්වුණා. එහි දී විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ... Read More
ලිට්‍රෝ ගෑස් මිල තවත් බස්සයි
සැප්. 5 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල තව දුරටත් පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මේ ... Read More
ඖෂධ වර්ග 43 කට උපරිම සිල්ලර මිලක්
ඖෂධ සහ වෛද්‍ය උපකරණ 43 ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අත්සන් තැබූ ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ ... Read More
බංගලියන් පැරදවූ සිංහයන් සුපිරි වටයට
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (01) පැවැති තරඟයකඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරඟයේ කාසියේ වාසිය දිනූ ... Read More
ගෝඨාභය සෙනසුරාදා දිවයිනට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන සෙනසුරාදා (03) දිනයේ ආපසු මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වනවා. ඒ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මාලදිවයින, සිංගප්පූරුව ... Read More
ලංකාව අර්බුදයෙන් ගොඩගන්න ඩොලර් බිලියන 2.9ක් දෙන්න IMF එකඟ වෙයි
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේ ය. ... Read More
වැඩි කළ ජල ගාස්තුව අද සිට බිලට
ජල ගාස්තු සියයට 130 කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක වෙනවා. අවම ජල පරිභෝජනය වන ඒකක 5 ක් පරිභෝජනය කරන නිවසක් මීට පෙර ගෙවූ ... Read More
නෙළුම් කුළුණ සැප්තැම්බර් 15 ජනතාවට විවෘතයි – ප්‍රවේශ පත්‍ර ගාස්තු මෙන්න
කොළඹ "නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එක්සත් ජනපද ... Read More

