Category: ප්‍රධාන පුවත්
රට තුළ තිරිඟු පිටි හිඟයක් – මිලත් ඉහළට
මේ වනවිට රට තුළ දැඩි තිරිඟු පිටි හිඟයක් පවතින බවත් ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙක වෙළඳපොලට තිරිඟු පිටි නිකුත් කිරීම සීමා කර ... Read More
සති අන්තයේ පෞද්ගලික බස් ධාවනයට සීමා
මෙම සති අන්තයේ ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඉන්ධන හිඟය ඊට හේතු ... Read More
ලංකාවේ දරුවන්ගේ මිලියන 4.8කගේ අධ්‍යාපනය අවදානමකට ලක්වෙලා – යුනිසෙෆ්
මෙරට දරුවන්ගෙන් අඩකට පමණ දැනටමත් හදිසි උපකාරයක් අවශ්‍ය තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එහි දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලරියා කොළඹ ඊයේ (26) පැවති ... Read More
ජල ගාස්තු වැඩි කරන ගැසට්ටුව එළියට
ලබන සැප්තැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල බිල්පත් ගාස්තු වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ අනුව ඕනෑම පරිශ්‍රයක මාසික ජල ... Read More
රන්ජා එළියට – රන්ජන්ට අද ලැබෙන තනතුර මෙන්න
ජනාධිපති සමාව හිමිවූ රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහෙතෙකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමැණියේය. සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටි ඒ මහතා ... Read More
ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදාර ගෞරවයට පාත්‍ර වූ ඇත් රජුට මොකද වෙන්නේ ?
මහනුවර ඇසළ මංගල්‍යයේ පෙරහර කරඬුව වැඩම කරවූ ‘‘නැදුන්ගමුවේ රාජා" හස්ති රාජයා දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වූ සද්ධන්ත කුලයේ පූජනීය වස්තුවක්. නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට ... Read More
පොලීසියේ ඉහළ පුටු දෙකකට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ පාලක කමිටු සභාපතිත්වයට හා කමිටු ලේකම් තනතුරුවලට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ අනුව, පොලිස් ඉතිරි කිරීමේ ... Read More
තායිලන්තයේ වියදම වැඩියි, ගෝඨාභය සති දෙකකින් ලංකාවට – රොයිටර්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන සති දෙක තුළ යළිත් දිවයිනට පැමිණීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා. තායිලන්තයේ වියදම් අධිකවීම නිසා ගෝඨාභය රාජපක්ෂ යළි ... Read More
බිත්තර මිලේ කිසිදු වෙනසක් නෑ – වෙළෙඳ ඇමති
ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ බිත්තර මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සමාජිකයින් ... Read More
විදුලි යතුරුපැදි හා පාපැදී ගැන ගැසට්ටුවක් එළියට
විදුලි යතුරුපැදි හා පාපැදී, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (23) ... Read More

