Category: ප්‍රධාන පුවත්
ගැසට්ටුව හකුල ගන්න, නැත්නම් අද සිට බිත්තර දෙන් නැහැ
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් අද (22 ) සිට වෙළෙඳ පොළට බිත්තර නිකුත් ... Read More
භූමිතෙල් මිල වාර්තාගත අගයකින් ඉහළට
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ ... Read More
නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස් රථවලට වැඩ වරදී
නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස්රථ 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. දීපව්‍යාප්තව කළ වැටලීම්වලදී ... Read More
සර්වපාක්ෂික අරගලකරුවන්ගෙන් ජනපතිට ලිපියක්
හැකි ඉක්මනින් පිළිගත් සහ සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිට වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බල කර සිටින බව සර්වපාක්ෂික අරගලකරුවෝ කියා සිටිති.එය ජනාධිපතිවරයා දුන්පොරොන්දුවක් ... Read More
ලබන සතියේ රන්ජන්ට නිදහස
සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ දිනපතා පලවෙන ... Read More
මහජන ආරක්ෂාව සඳහා අතිවිශේෂ ගැසට්ටුවක්
සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක ... Read More
බිත්තරවලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක් එළියට
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සුදු බිත්තරයක මිල රුපියල් 43ක් වන අතර රතු බිත්තරයක් අලෙවි කළ ... Read More
ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 10ක ණයකරුවෙක්
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය මේ වනවිට රුපියල් මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 වසරේ අප්‍රේල් මාසය වනවිට ... Read More
ගෑස්, සිමෙන්ති, යකඩ ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක මිල පාලනයට අවධානය
ගෑස් මිල පාලනය සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. මේ වනවිට ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයේ පවතින බැවින් ... Read More
ගෝඨාභයට ආරක්ෂාව දෙන්නැයි බැසිල් ජනපතිගෙන් ඉල්ලයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සඳහා කඩිනමින් අවකාශ සලසා දෙන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ල තිබේ. ... Read More

