Category: ප්‍රධාන පුවත්

පාසල් යන වයසේ දරුවන්ට අර්ධකාලීන රැකියා අවස්ථා දීමට රජය ගත් තීරණයට විරෝධය

Author- August 12, 2022

පාසල් යන වයසේ පසුවන දරුවන්ට අර්ධකාලීන රැකියා අවස්ථා දීමට රජය ගෙන ඒමට යෝජිත නව වැඩපිළිවෙලහරහා විශාල සමාජ පරිහානියක් සිදුවිය හැකි බවට වෘත්තිය සමිති හා බහුජන ... Read More

ගෝඨාභය තායිලන්තයට ඇතුළු වෙයි

Author- August 12, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය බලා ගොස් තිබේ. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, තම සාක්ෂිකරුවන් තිදෙනෙකු මේ බව තහවුරු කළ බව ය. ඒ අනුව, ඔහු ... Read More

අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ වීසා බලපත්‍ර අවලංගුයි

Author- August 11, 2022

ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා. ... Read More

සෙංකඩගලපුර පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

Author- August 11, 2022

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (11) දින පස්වරු 07 පසුව විනාඩි 35 ට එලඹෙන සුබ මොහොතින් ... Read More

උතුම් නිකිණි පොහෝ දිනය අදයි

Author- August 11, 2022

බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත් වී තිබේ. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි ... Read More

ගෝඨාභයට විසා නොමැතිව දින 90 ක කාලයක් තායිලන්තයේ රැදී සිටීමට අවසර

Author- August 10, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලුවීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරනවා. දෙරට අතර දීර්ඝ කාලීන ... Read More

චීන සමාජ මාධ්‍ය වේදිකාව ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධන ව්‍යාපාරයක් තහනම් කරයි

Author- August 10, 2022

චීනයේ යුවාන්වැංග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය හා එම නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීමට රජය ගත් පියවරට විරෝධය දක්වමින් චීනයේ සමාජ ... Read More

චීන නැවේ උණුසුම මැද පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් කොළඹට

Author- August 10, 2022

චීන නෞකාව සම්බන්ධයෙන් මතුවී ඇති උණුසුම අතරතුර පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දිය මාධ්‍ය තුළ නව කතාබහක් මතුවී තිබේ. ඒ ... Read More

හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම එක්සත් ජාතීන් හෙළා දකී

Author- August 9, 2022

ශ්‍රී ලංකාවේ විරෝධතා මර්දනය කිරීම සඳහා හදිසි නීතිය නැවත නැවත භාවිත කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් හෙළාදැක තිබේ. ඔවුන් කියා සිටින්නේ , සාමකාමී විරෝධතාකරුවන් ... Read More

බත් පැකට්ටුවේ සහ ප්ලේන්ටියේ මිල බසී

Author- August 9, 2022

ගෑස් මිල අඩු කිරීමත් සමඟ ආපනශාලා ආහාර මිල ගණන් ද අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව බත් පැකට්ටුවක මිල සියයට 10ත් ... Read More