Category: ප්‍රධාන පුවත්
තවත් නාඳුනන මළ සිරුරක් දික්ඕවිට වෙරළේ
වත්තල - දික්ඕවිට වෙරළ තීරයෙන් පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අද (06) පෙරවරුවේදියි. මෙම මළසිරුරෙහි අත් - පා ගැටගසා ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙලෙස මියගොස් ... Read More
මල්ලවපොර ඉතිහාසය වෙනස් කළ නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනූ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස වාර්තා පොත් අතරට එක්වන්නට නෙත්මි අහිංසා පෝරුතොටගේට ඊයේ (5) හැකියාව ලැබුණා. ඒල මල්ලවපොර ... Read More
අලුත් අයදුම්කරුවන්ට ඉදිරි පැය 48 තුළ QR කේතයට ලියාපදිංචි විය නොහැකියි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුල ජාතික ඉන්ධන බලපත්‍රය (QR code )සඳහා නව අයදුම්කරුවන්ට අයදුම් කළ ... Read More
ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩුවෙයි
ලබන සඳුදා (8) වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ... Read More
QR අවභාවිතා කළොත් දැඩි පියවර
QR කේතය නීති විරෝධීව සකස් කරන සහ භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ජාතික ... Read More
මීටර් 100 ලෝකඩ පදක්කම යුපුන් අබේකෝන්ට (වීඩියෝ)
22 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර සියය පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ජයග්‍රහණය කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා සතු වුනා. ඒ අවසන් තරගයේදී තත්පර 10.02 ... Read More
හෙටින් පස්සේ අනිවාර්යයෙන් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සභාපති
හෙට දිනයෙන් පසු ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති පවසනවා. මුදල් අමාත්‍යංශය සහ පාරිභෝගික සේවා අධිකාරිය මගින් හඳුන්වා දුන් නව මිල සූත්‍රයට අනුව ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු බස්සයි
අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. බස් ගාස්තු අඩු වන ප්‍රතිශතයන් අද දහවල් ප්‍රකාශයට පත් ... Read More
අරගලබිමට යළිත් පොලීසියෙන් එයි – අරගලකරුවන්ට විශේෂ දැනුම්දීමකුත් කරයි
ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ සහ ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් ... Read More
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති කිහිපයේ
2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව විභාග ප්‍රතිඵල අගෝස්තු 15-30 අතර නිකුත් කෙරෙනු ඇති. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ... Read More

