Category: ප්‍රධාන පුවත්

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සහ කාර් යයන් වල වෙනසක්

Author- October 21, 2025

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් ... Read More

අද උල්කාපාත වර් ෂාවක්

Author- October 20, 2025

මේ වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් පවසයි. මෙම උල්කාපාත වර්ෂාව 'ඔරායනිඩ්' ලෙස නම් කර ඇත. තාරකා ... Read More

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Author- October 20, 2025

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ ද්‍රෝණියේ සහ ... Read More

දීපාවලී උත්සවය අදයි

Author- October 20, 2025

හින්දු භක්තිකයන්ගේ සශ්‍රීකම සංස්කෘතික උළෙල ලෙස සැලකෙන දීපාවලී උත්සවය අදට යෙදී තිබේ. පහන් මාලාවක් දැල්වීම, දීපාවලී දිනයේ විසිතුරු සිරිතකි. දීපාවලි සමරන්නට නිමිත්ත ලෙස සැළකෙන්නේ ශ්‍රී ... Read More

රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක්

Author- October 19, 2025

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ... Read More

ගම්පහ බබා දුන් තොරතුරකට T56 උණ්ඩ 50 ක් සොයාගැනේ

Author- October 19, 2025

ඉශාරා සෙව්වන්දි සමග අත්අඩංගුවට පත් දැනට පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ගම්පහ බබා නැමැත්තා දුන් තොරතුරු අනුව T56 උණ්ඩ 50ක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ... Read More

ඩෙංගු මාරයා යළි හිස ඔසවයි

Author- October 19, 2025

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සදහන් කළේ ... Read More

සංචාරක පැමිණීම ලක්ෂ 18 පනී

Author- October 18, 2025

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉකුත් ඔක්තෝබර් 15වනදා වනවිට ... Read More

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ නිශ්කාශනය කඩිනම් කරන්නැයි උපදෙස්

Author- October 18, 2025

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර නිශ්කාෂණය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිළධාරින් වෙත දැනුම් දී තිබේ. ... Read More

පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

Author- October 18, 2025

පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය ... Read More