Category: ප්‍රධාන පුවත්
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ලාංකිකයන් දෙදෙනෙක් අතුරුදන්
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සඳහා එංගලන්තයේ බර්මින්හැම් බලා ගිය ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩිකාවක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අතුරුදන් වී තිබෙනවා. බර්මින්හැම් පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ... Read More
9 වැනි පාර්ලිමේන්තුවේ තුන් වැනි සැසිය අද
නව වැනි පාර්ලිමේන්තුවේ තුන් වැනි සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) ආරම්භ වනවා. ඊට අදාළ පෙරහුරුවක්ද ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා. අද උදෑසන ... Read More
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද
මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (02) රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතයි. අද පස්වරු 6.01 ට යෙදෙන සුබ ... Read More
පොලීසිය රැට්ටව අත්අඩංගුවට ගන්න ආවේ ෆේස් බුක් පොස්ට් එකක් දැකලා – ඩිලාන් සේනානායක (වීඩියෝ)
ගාලු මුවදොර ජන අරගලයට නායකත්වය දුන් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ ... Read More
අල්කයිඩා නායකයා මරුට
ඩ්‍රෝන ප්‍රහාරයකින් අල් කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කළ බව එක්සත් ජනපදය ධවල මන්දිරයේ සිට කළ කතාවකදී ජනාධිපති ජෝ බයිඩන් අද (02) ප්‍රකාශ කළේය. ... Read More
Breaking NEWS:- ඩීසල් මිල රුපියල් 10කින් පහළට
අද (01) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දැමීමට නියමිත යි. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක වර්තමාන මිල ... Read More
ගෝඨාභය මේ වෙලාවේ ලංකාවට එන එක සුදුසු නෑ..යළි කලබල ඇතිවෙන්න පුළුවන් – ජනපති රනිල්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටි බව රොයිටර් පුවත් ... Read More
තෙල් මිල අඩුවෙන ලකුණු – මාස්ක් නැත්නම් තෙලුත් නෑ
සති 02 කට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි. සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ... Read More
අද සිට QR ක්‍රමයට තෙල්
ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් අද (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය කියා සිටි. ඒ අනුව වාහන ... Read More
අවුරුදු 20 වැඩි ලක්ෂ 60 ක් බූස්ටර් එන්නත අරන් නෑ – සෞඛ්‍ය අංශ
මෙරට අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60 කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා අංශයේ ... Read More

