Category: ප්‍රධාන පුවත්
හෙට සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි
ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් කිව් ආර්. ක්‍රමවේදය හෙට (01) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත්, තමන්ගේ රථය සඳහා වෙන්වන ... Read More
IMF සාකච්ඡාවල ප්‍රගතිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාවල ප්‍රගතිය ගැන මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන් සමග එක්ව ණයහිමියන් ණය ... Read More
ලබන සතියෙත් පාසල් පැවැත්වෙන්නේ දින 3යි
පසුගිය සතියේ පාසල් පැවැත්වූ ආකාරයට ම අගෝස්තු මස 1 දා සිට 5 වන දා දක්වා පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමත්‍යංශය පවසයි. නිවේදනයක් ... Read More
අරගලයේ ක්‍රියාකාරීන් මර්ධනය කිරීම හෙළා දකිනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් පාලනය විසින් අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීම හෙළා දකින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ... Read More
QR කේතයට ඉන්ධන නිකුත් කිරීම අගෝස්තු 01 සිට
වාහන අංක තහඩුවේ අවසන් අංකය 0, 1 සහ 2 සඳහා ඉන්ධන නිකුත් කිරීම අද (30) දිනයේ සිදු වනවා. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ... Read More
ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව අරමුදල් නොදීමේ තීරණයක්
ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය සහ එහි බලපෑම පිළිබඳව තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, “ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ... Read More
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළි දකී
අයිඩියල් මෝටර්ස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වා දෙයි අයිඩියල් මෝටර්ස් විසින් ‘Ideal Moksha’ නමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය ... Read More
පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ
ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භය අගෝස්තු මස 3 ... Read More
හදිසි නීතියේදී ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම් අතර බෙදිල්ලක්
හදිසි නීතිය පැනවීමට අදාලව ඊයේ (27) පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමේදී ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් අතර බරපතල බෙදීම් දක්නට ලැබිණි. ඒ අනුව ස්වාධීන වූ, පොහොට්ටුවේ පක්ෂ 10 ... Read More
කොවිඩ් අවධානම හේතුවෙන් රටක ප්‍රධාන නගරයක් වසා දමයි
කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් චීනයේ වූහාන් නගරය යළි වසා දමා තිබෙනවා. චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ එම නගරයේ රෝගීන් 4 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. ... Read More

