Category: ප්‍රධාන පුවත්

කොවිඩ් වේගයෙන් පැතිරෙයි – දරුවන් රැකගන්න

Author- July 28, 2022

කොරෝනා රෝග ලක්ෂණ ආසාදනය වී ඇති කුඩා දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා. කැස්ස, උණ, හෙම්බිරිස්සාව සහ උඟුරේ වේදනාව පවතී නම් ... Read More

හදිසි නීතිය වැඩි ඡන්ද 57කින් සම්මතයි

Author- July 27, 2022

මීට ටික වේලාවකට පෙර අවසන් වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේ දී හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 120 ලැබී තිබුණා. හදිසි නීතිය දීර්ඝ ... Read More

ගෝඨාභයට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක් අවසර දෙයි

Author- July 27, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටීම තවත් දින 14කින් දීර්ඝ කිරීමට නියමිත බව වාර්තා වෙනවා. රොයිටර් පුවත් සේවය ඒ බව වාර්තා කරනවා. ඔහු සති ... Read More

ජාතික රූපවාහිනියට ඇතුළු වූ අරගලකරු අත්අඩංගුවට (වීඩියෝ)

Author- July 27, 2022

ගාලුමුවදොර අරගල භූමියේ ක්‍රියාකාරිකයෙකු වන ධනීස් අලී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවට ඔහුට එරෙහිව ... Read More

ගෝඨාභය සැඟවිලා නෑ, යළි ලංකාවට එනවා

Author- July 26, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැඟවී නොමැති අතර ඔහු සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු ඒ බව ... Read More

යළිත් මුව ආවරණ පළඳින්නැයි උපදෙස්

Author- July 26, 2022

පොදු ස්ථානවල ගැවසීමේදී මෙන්ම පොදු ප්‍රවාහනය භාවිතයේදී මුව ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර තිබේ. මේ අතර විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ... Read More

තවත් ගැස්ට්ටුවක් එළියට

Author- July 26, 2022

කාන්තා හා ළමා කටයුතු, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන සහ අනෙකුත් අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යයන් නම් කර තිබෙනවා. ගැසට් නිවේදනයක් මඟිනු යි ඒ පිළිබඳ නිවේදනය කර ... Read More

මුව ආවරණය යළි අනිවාර්ය වන ලකුණු

Author- July 26, 2022

ගත වූ සතියක පමණ කාලය තුළ මෙරට ආසාදිතයින්ගේ හා කොරෝනා මරණවල වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් යළි මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම කෙරෙහි සෞඛ්‍ය අංශවල ... Read More

අද විශේෂ ඩෙංගු මර්දන දිනයක්

Author- July 25, 2022

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පැතිරීමේ අවදානමක් නිරීක්ෂණය වීම හේතුවෙන් අද විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු ... Read More

කුසල්ගේ ශල්‍යකර්මයට මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සජිත්ගෙන් නිවේදනයක්

Author- July 25, 2022

මාස 08ක පමණ කාලයක සිට ආබාධයකට ලක්ව ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ උරහිසෙ සිදු කළ යුතු ශල්‍යකර්මය සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල ලබාදීම ... Read More