Category: ප්‍රධාන පුවත්
8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) දිවුරුම් දුන්නා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී. පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයකින් ... Read More
ජනතාවට තව මාස පහක් පමණ ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා – නන්දලාල් වීරසිංහ
ශ්‍රී ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙනවා. ඉදිරි මාස 5 ක කාලය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු ... Read More
IMF සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමේ තීරණයක්
ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වන සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ... Read More
රනිල් ජනපති වීමේ ගැසට් නිවේදනය එළියට
රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙසට තෝරා පත් කර ගත් බවට වන ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මහලේකම් ... Read More
අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගේන්න වැඩ කරමු – රනිල් පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ අද (ජූලි 20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. ඔහු ප්‍රකාශ කළේ තමන් වසර ... Read More
Breaking News:- ජනපති පුටුව රනිල්ට
ශ්‍රිලංකාවේ අටවැනිවිධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැති ඡන්ද විමසීමෙන් වැඩබලන ජනපති රනිල්වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර තිබේ. ප්‍රකාශිත ඡන්ද අතරින් රනිල් වික්‍රමසිංහ ... Read More
දියවන්නාවෙන් තේරෙන ජනපති කවුද ? ඡන්ද වීමසීම අද
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා ඡන්ද වීමසීම අද (20) පෙරවරු 10ට සිදු කෙරෙනවා. ඒ සදහා ඊයේ පාර්ලිමේන්තුවේ දී නාමයෝජනා කැඳවනු ලැබුවා. ... Read More
ලංකා කම්කරු කොංග්‍රසයේ සහය රනිල්ට
ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපති ධුර අපේක්ෂක වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කර තිබෙනවා. ඒ, අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනෙන පාර්ලිමේන්තු ඡන්දයේ ... Read More
වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කමට ඉන්ධන ලබාදෙන දින වෙනස් වෙයි
එළඹෙන ජූලි 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සඳහා වන වාහන අංක තහඩු වල අවසාන ඉලක්කම් ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන බව විදුලි ... Read More
පාසල් නිවාඩුව තවත් දිගුවෙයි
රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් ජූලි 25 සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 21 වන දින පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති ... Read More

