Category: ප්‍රධාන පුවත්

ජනපති සටන තුන්කොන් සටනක් වෙයි – ඡන්ද විමසීම හෙට

Author- July 19, 2022

ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වීම නිසා හිස් වූ ජනාධිපති අසුන සඳහා නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක පැවැත්වීමට නියමිත යි. ඒ, ... Read More

පසුගිය රජය ආර්ථික ක්ෂේත්‍රයේ යම් කරුණු වසන් කරා – වැඩබලන ජනපති

Author- July 19, 2022

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සී.එන්.එන් මාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා. එහි දී ඔහු අවධාරණය කර ඇත්තේ, පසුගිය රජය විසින් ආර්ථික ක්ෂේත්‍රයේ යම් යම් කරුණු ... Read More

ඉන්ධන බෙදන්නේ පෝලිම්වලින් ඉවත් වුණොත් පමණයි

Author- July 18, 2022

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස නැවතත් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත්කරනු ලබන්නේ ... Read More

මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් පළකෙරෙන දැන්වීම් පිළිබඳව විමර්ශනයක්

Author- July 18, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන දැන්වීම් පිළිබඳව විමර්ශනයක්ආරම්භ කර ඇති බව පොලීසය පවසයි. පො ලීසිය පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් ... Read More

දිවයින පුරා හදිසි නීතිය පැනවේ

Author- July 18, 2022

රට තුළ පවතින වියවුල්කාරී දේශපාලන හා සමාජීය තත්ත්වය හමුවේ හදිසි නීතිය පනවා තිබෙනවා. ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති ... Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Author- July 17, 2022

අද (ජූලි 17) රාත්‍රි 10.00 සිට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක ... Read More

අපේක්ෂකයින් 4ක් ජනපති සටනට

Author- July 17, 2022

ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම සඳහා නම් කිරීමට නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ජාතික ජනබලවේගය නියෝජනය ... Read More

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටෙයි

Author- July 17, 2022

උතුරු ග්‍රීසියේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. මෙම යානය උතුරු ග්‍රීසියේ කවාලා නගරය ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති බවයි බී.බී.සී. මාධ්‍ය ... Read More

රනිල් යනකම් අපි යන්නෑ – ගෝල්ෆේස් අරගලකරුවන්

Author- July 16, 2022

ජනමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙන් ඉවත්වන තුරු ගෝල්ෆේස් අරගල භූමියෙන් අරගලකරුවන් ඉවත් නොවන බව ත් ඔහුට එම තනතුරේ රැඳී සිටීමට කිසිදු අයිතියක් නොමැති බවත් අරගල ... Read More

රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත බලය පවරයි

Author- July 16, 2022

විරෝධතාකරුවන් අතට ගිනිඅවි පත්වීම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගන්නා ලද ගිනිඅවි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ... Read More