Category: ප්‍රධාන පුවත්

අද පාර්ලිමේන්තුව රැස්වෙයි – ආරක්ෂාවත් තර කෙරේ

Author- July 16, 2022

පාර්ලිමේන්තුව අද (16) පෙරවරු 10 ට රැස්වනවා. එහිදී කථානායකවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීම සහ එම තනතුර පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂ ... Read More

රට ගොඩනැඟීම සඳහා හැමෝම එකතු වෙලා මේ මල් වට්ටියට අත ගහමු – වැඩ බලන ජනපති ජාතිය අමතයි(වීඩියෝ)

Author- July 15, 2022

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතනු ලැබුවා. තමා වහා ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පත් වීමට නියමිත නව ජනාධිපතිට ... Read More

Breaking News:-ආදරයේ අරගලය දිනයි – ජනපති ගෝඨාභය ඉල්ලා අස්වෙයි

Author- July 15, 2022

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.ඒ සිය අස් වීමේ ලිපිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කරමින්. ... Read More

ජනපති ඉල්ලා අස්වීම දුන් පසු අරගලබිම ජයග්‍රහණය සමරපු හැටි (වීඩියෝ)

Author- July 15, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (14) විද්‍යුත් තැපෑල (E – Mail) මාර්ගයෙන් මෙරටට යොමු කර තිබුණා. ඒ අනුව ඊයේ (14) ... Read More

Breaking News:-නීතිපතිගේ අවසන් තීන්දුව අද – ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය අද උදෑසන

Author- July 15, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ නිවේදනය අද (15) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ඒ අනුව ඊයේ (14) රාත්‍රියේ දී ... Read More

ගෝඨාගේ ඉල්ලා අස්වීම E – Mail මාර්ගයෙන් – ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කිරීම හෙට

Author- July 14, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපෑල (E – Mail) මාර්ගයෙන් මෙරටට යොමු කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා. ... Read More

ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට

Author- July 14, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග පවසනවා. ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන ... Read More

Breaking News:-අද දහවල් 12 සිට කොළඹට ඇඳිරි නීතිය

Author- July 14, 2022

අද දහවල් 12 සිට හෙ ට අලුයම 5 දක්වා කො ළඹ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැ නවීමට තීරණය කර තිබේ . Read More

ජනපතිගේ අස්වීමේ ලිපිය සිංගප්පූරුවේදී දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Author- July 14, 2022

මේ වන විට මාලදිවයිනේ රැඳී සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ගුවන් යානාවකින් සිංගප්පූරුව බලා පිටත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් ... Read More

ජනපති තවමත් ඉන්නේ මාලදිවයිනේ – NDTV

Author- July 14, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යමට නොහැකි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පෙර සැලසුම් කර තිබූ ගුවන් යානයෙ න් ජනාධිපතිවරයා ... Read More