Category: ප්‍රධාන පුවත්
ඉන්ධන පිරවුම්හලක ඇති වූ ගැටුමකින් අයෙකු මරුට
ගාල්ල මාගල්ල ඉන්ධන පිරවුම්හලේදී ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (07) රාත්‍රීයේ එම ඉන්ධන පිරවුම්හලේදි පිරිසක් අතර මෙම ගැටුම හටගත් බවයි. ගැටුමෙන් ... Read More
පාස්පෝට් පෝලිමේදී දරු ප්‍රසූතියක් (වීඩියෝ)
බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, පාස්පෝට් පෝලිමේ රැඳී සිටි ගැබිනි මවක අද (7) අලුයම දරු ප්‍රසූතියක් සිදු කර තිබේ. මෙම දරු ප්‍රසුතිය සිදු කර ඇත්තේ, හැටන් ... Read More
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම බිඳවැටේ
සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ. කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එලෙස සැපයුම අත්හිටුවා ඇති බව ... Read More
විරෝධතාකරුවන්ට අධිකරණ අඥාවක්
සංවිධාන කිහිපයක නායකයන් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේ පිරිසකට කොළඹ අලුත්කඩේ උසාවියෙන් අඥාවක් නිකුත් කර තිබෙනවා. ඒ අද (07) දින භික්ෂුන් වහන්සේ හා ... Read More
රනිල් වහාම ඉවත් වෙන්න – ධම්මිකගෙන් ප්‍රසිද්ධ අහියෝගයක්
මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ප්‍රකාශ කරනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ඔහු විසින් අද ... Read More
නිමල් සිරිපාල ඇමතිකමින් ඉවත්වෙයි
ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමඟ සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව පිලිබඳ වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ... Read More
නව ප්‍රභේද සමඟ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් යළි කොවිඩ් උපදෙස්
නව ප්‍රභේද සමඟ යළිත් කොරෝනා වෛරසය මතුවීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ සුදුසුම ක්‍රමය එන්නත් මාත්‍රා හතර ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා ... Read More
තුර්කි ගුවන් යානයක් කටුනායක දී අනතුරකට ලක්වෙයි
තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරට ලක්ව තිබේ. ඒ, තුර්කිය බලා පියාසර කිරීමට නියමිතව තිබියදීයි. අනතුරුට ලක්ව ඇත්තේ, ... Read More
ගන්න පාපැදිත් නෑ, මිලත් ඉහළට
වෙළඳපොළේ පාපැදි තොග අවසන්වීම හේතුවෙන් පාපැදි අලෙවිකරුවන් හා ඒවා මිල දී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් අපහසුතාවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම, පාපැදි තොග ... Read More
ත්‍රස්ත ප්‍රහාරයක් ගැන බය වෙන්න එපා – ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්
පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු සඳහන්කර ඇති ලිපියක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යංශය පෙන්වාදෙන්නේ ... Read More

