Category: ප්‍රධාන පුවත්
දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි
වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. Read More
මත විමසුමකින් වත්මන් ලංකාව ගැන හෙලිවුන දේ
Gallup Style "Mood of the Nation" "ජාතියේ මනෝභාවය" මත විමසුමේ දෙවැනි වටය 2022 ජූනි මාසයේ මත විමසුමේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. මෙම මත විමසුමේ 2022 ... Read More
ලංකාවට ජපානයේ උදව් නැතිවෙයි
ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර වැරදි ලෙස කළමනාකරණය වීමේ අවදානමක් පවතින බවත්, එබැවින් ජපානය මේ අවස්ථාවේදී රටට සහය නොදෙන බවත් පවසා ඇතැයි වාර්තා වේ. ඒ ඊයේ ... Read More
නිවෙස්වලදී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධීන් ඉහළට – ගැබිණි මව්වරුන්ට යළිත් දැනුම්දීමක්
ඉන්ධන අර්බුධයත් සමඟ රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් දරු ප්‍රසූතියට දෙසතියකටවත් පෙර රෝහල් ගත වන්නැයි නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය ගැබිණි මව්වරුන්ට දැනුම් ... Read More
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක් – රැඳවියන් 500කට වැඩි පිරිසක් පළා යයි
ඊයේ (28) රාත්‍රියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා. එම ගැටුම හේතුවෙන් එහි වූ නේවාසික රැඳවියෙක් මියගොස් තිබෙනවා. සිද්ධිය ... Read More
පෞද්ගලික බස් ධාවනය සියයට 10ට අඩුවෙයි
ලබන මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 30කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ නිර්දේශ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත අද ... Read More
බසයේ වහලය මත නැග පාසල් යන දරුවෝ – පාලකයෝ අන්තිමට හදලා දුන්න රට මේකද?
ඉන්ධන අර්බුදය හේතුවෙන් පෞද්ගලික බස් රථ සීමා වීම නිසා බොහෝ ප්‍රදේශ වල මගීන් දැඩි අපහසුතාවය පත්ව තිබෙනවා. ඇතැම් පළාත්වල බස් රථවල පිටුපස මෙන්ම බස් රථවල ... Read More
IOC ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ
පවතින තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබේ. ඒ අනුව, ත්‍රිරෝද රථයකට රු. 2500/-,යතුරුපැදි සඳහා රු. ... Read More
වෝර්න් – මුරලි කුසලාන පළමු ටෙස්ට් තරඟය අද
ෂේන් වෝර්න්, මුත්තයියා මුරලිදරන් (වෝර්න් - මුරලි) කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු වැනි තරඟය අද (29) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත යි. දෙරට අතර ... Read More
මගියා ගැන නොහිතා බස් ගාස්තු උස්සයි. අවමය රු.40යි
ජූලි මස 1 වන දා සිට බස් ගාස්තුව 30%කින් ඉහළ දැමීමට බස් රථ හිමියන් ජාතික ගමනාගමන කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ... Read More

