Category: ප්‍රධාන පුවත්
විදුලි ගාස්තු ඉහළ යාමට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාශයට පත්කෙරේ
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දැනට පවතින ගෘහස්ථ විදුලි පාරිභෝජන ඒකක 1ත් 30ත් අතර රුපියල් 30ක්ව ... Read More
ජීවිතය පවා අවදානමකට දමමින් දුක් විඳින අපේ රටේ මිනිස්සු
සෙනඟ පිරීම නිසා, බස් රථයක පිටතට නිරාවරණය වූ තැන්වල ද එල්ලී මිනිසුන් ගමන් කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය තුළ සංසරණය වනවා. එම බස් රථය කුරුණෑගල ... Read More
තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් කරයි
තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් කර තිබෙනවා. මීට පෙර තාක්ෂණ අමාත්‍යංශය තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශීර්ෂය යටතට ඇතුළත් කර තිබුණා. කෙසේ වෙතත් ව්‍යාපාරික ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන සැපයෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව වරාය, සෞඛ්‍ය, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය ... Read More
මේ විදිහට ගියොත් රට ඉබේම ලොක්ඩවුන් වෙයි – ඛනිජ තෙල් සංස්ථාවෙන් අනතුරු ඇඟවීමක්
මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ව ඇත්තේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් තුන් දහසක් පමණක් බව වාර්තා වෙනවා. ඛනිජ තෙල් ... Read More
මහජනතාව අතේ ඇති විදේශ මුදල් සඳහා සීමා පැනවේ
විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි සංශෝධනය කිරීමට මහබැංකුව පියවර ගෙන තිබෙනවා. මහජනතාව අත ඇති විදේශ ව්‍යවහාර මුදල් විධිමත් බැංකු පද්ධතියට ... Read More
විදුලි කප්පාදුව දිගු වෙයි, නව කාල සටහන මෙන්න
අද (27) සිට දෛනික විදුලි කප්පාදු කාලසීමාව පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. අද සිට ලබන මස 3 වන දින දක්වා දිවා සහ ... Read More
අනුර ආණ්ඩුව ඉල්ලයි
තමන් කැමති කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට අවස්ථාව ලබාදෙන්නේ නම් පවතින අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව එහි නායක අනුර ... Read More
කොළඹ සහ ප්‍රධාන නගරවල පිහිටි පාසල් ලබන සතියේත් වැසේ
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලබන සතිය තුලත් පාසල් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා නගරබද ජාතික පාසල් විදුහල්පතිවරුන් සමඟ පැවැති ... Read More
බස් ගාස්තුවත් ඉහළට ? අවම ගාස්තුව 40ක් වන ලකුණු
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ප්‍රවේශ පත් ගාස්තුව ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ... Read More

