Category: ප්‍රධාන පුවත්
ඖෂධ හිඟයට හේතුව චන්න කියයි
රට තුළ පවතින ඖෂධ හිඟයට හේතුව පසුගිය කාලයේ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා නොදීම බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. ඔහු පාර්ලිමේන්තුවේ දී ... Read More
ඉන්ධන පෝලිම් උණුසුම් වෙයි – බවුසරය ඇපයට ගනී
පෙට‍්‍රල් හිඟය තවමත් රට පුරා උග‍්‍ර ලෙස පවතින අතර කිලෝ මීටර ගණන් දීර්ඝ පෝලිම් රට පුරා නිර්මානය වී ඇත. ඇතැම් ඉන්ධන හල්වලට සතියකට ආසන්න කාලයක් ... Read More
රටේ මත්පැන් ඉල්ලුම 30%කින් පහළට
රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩි වීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30%කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් ... Read More
ඩඩ්ලිට යකා නගී – මෝල් හිමියෝ ගැටෙයි
ශ්‍රී ලංකවේ ප්‍රමුඛතම සහල්ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන මහතා හා නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා අතර අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උණුසුම්කාරී තත්ත්වයක් ... Read More
පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප ඉහළ දැමීමට තීරණයක්
පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ ... Read More
පෙට්‍රල් නැවක් හෙට දිවයිනට
පෙට්‍රල් රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟා වීමට නියමිතයි. ඒ අනුව අනිද්දායින් පසුව පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තත්වයට පත් වනු ඇති බවයි ලංකා ඛණිජ තෙල් ... Read More
සිංහයන් කැන්ගරුවන් දණගස්වයි
සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමඟ ඊයේ (21) පැවති සිවු වැනි එක්දින තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා. ඒ ලකුණු 5කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින්. මේ ... Read More
ගෘහ සේවය සඳහා විදෙස් ගතවන කාන්තාවන්ට වයස් සීමාවක් පැනවේ
ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබී. ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ... Read More
අද දිනුවොත් වසර 30ක පැරණි වාර්තාවක් අලුත් වෙයි
ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටිනවා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින ... Read More
විදුලි බල සැපයුම හා ඉන්ධන බෙදාහැරිම අත්‍යාවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්
ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි ... Read More

