Category: ප්‍රධාන පුවත්
අරගලකරුවන් ජනාධිපති කාර්යාලය අවට තවත් අට්ටාල හදයි
ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට මොවුන් ගලධාරී හෝටලය ඉදිරිපිටින් ලෝටස් ... Read More
සනත්ගෙන් නාමල්ට ප්‍රහාරයක්
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය විසින් සිය ෆේස් බුක් ගිණුමේ තැබූ සටහනක් මේ වනවිට බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙමින් තිබෙනවා. ඒ බලශක්ති ... Read More
ආර්ථික පැරදුම හමුවේ ලංකාවට සුපිරි ජයක්
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) සමත්වුණා. එම ජයත් සමඟින් තරග 5කින් සමන්විත ... Read More
තවත් කොවිඩ් තහනමක් ඉවතට
විදේශිකයන්ට කොරෝනා ප්‍රතිකාර සඳහා අනිවාර්ය කර තිබූ රක්ෂණාවරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ... Read More
ඉන්ධන බෙදාහැරීම ගැන රජයෙන් හදිසි වැඩපිළිවෙලක්
වෘත්තීය ප්‍රවාහන ත්‍රිරෝද රථ, පෞද්ගලික බස් රථ, පාසල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල නිළධාරීන් ප්‍රවාහන රථ, බහාලුම් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ... Read More
මුලතිව් – විශ්වමඩු හමුදා මුරපොලකට ප්‍රහාරයක්
මුලතිව් - විශ්වමඩු ප්‍රදේශයේ හමුදා මුරපොලකට ඊයේ සිදුවූ පහරදීමකින් හමුදාවේ තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ පිරිසක් පැමිණ විශ්වමඩු යුද හමුදා මුරපල ... Read More
JUST IN: කොළඹ පාසල් සතියකට වැසෙයි
ඉන්ධන අර්බුදය හමුවේ උද්ගතව ඇති ප්‍රවා හන අසීරුතා හේතුවෙන් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහාකොළඹ නගරයේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ... Read More
පේරාදෙණිය සරසවියත් වැසේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද (ජූනි 18) සිට වසා දැමීමට පියවර ගෙන තිබේ. රට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස එම විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව උපකුලපති ... Read More
තෙල් පිරවුම්හලක ගැටුමෙන් පොලිස් නිලධාරින් 06ක් රෝහලේ
අතුරුගිරිය ඉන්ධන පිරවුම්හලක් අසළ ඊයේ (17) රාත්‍රියේ ඇති වූ කළහකාරී සිදුවීමක් අතරතුර දී පොලිස් නිලධාරීන් හයදෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන්ධන ... Read More
අරගලකරුවන් 09දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග
පසුගිය 9 වනදා සහ 10 වනදා විරෝධතා සිදුකරමින් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනාගෙන සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලීසිය ... Read More

