Category: ප්‍රධාන පුවත්
රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක්
රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රට තුල ඉන්ධන සැපපයීම සීමා වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක ... Read More
ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුවරුන්ට පහසු පාසලක සේවය කිරීමට අවස්ථාව
පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් පාසල් ගුරුවරුන්ට සහන සැලසීම සඳහා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. මෙම ... Read More
පොලිස් භාරයට ගන්නා කංසාවලට කරන්න යන වැඩේ
පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා කංසාවලින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය හැර ඉතිරි ඒවා ඖෂධ සකස් කිරීමට ආයුර්වේද සංස්ථාවට භාරදීම සඳහා පවතින නීතිමය බාධාවන් ... Read More
ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ජූලි මස සිට
එළඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයෙක්ට නිෂ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත් ... Read More
රටේ ප්‍රශ්න මදකට අමතක කළ අපේ සිංහයන්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති දෙවන තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ඊයේ (16) ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ... Read More
පාසල් වලට හෙට නිවාඩු – උත්තරපත්‍ර පරික්ෂා කරන ගුරුවරුන්ට නිවාඩු නෑ
හෙට(17) දිනයේ රජයේ සහ රජයේ අනුමත පාසල් මෙන්ම රාජ්‍ය සේවය සඳහා ද නිවාඩු ලබා දුන්නද විභාග රාජකාරිවල වෙනසක් නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. ඒ අනුව ... Read More
අද දිනයේත් ජනතාව ඉන්ධන ඉල්ලා පාරට එයි
අද දිනයේත් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගූ ඉන්ධන පෝලිම් ඇති බවට වාර්තා වෙනවා. එමෙන්ම විවිධ ප්‍රදේශ වල ඉන්ධන හල් ඉදිරිපිට උණුසුම් තත්වයන්ද වාර්තා වනවා. අද ... Read More
ඉන්දියාවෙන් එන අන්තිම තෙල් නැව අද දිවයිනට
ඉන්දියන් ණය ආධාර යටතේ මෙරටට ලැබෙන මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් අවසන් ඉන්ධන නෞකාව අද (16) දිවයිනට ළගා වීමට නියමිතයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව ... Read More
මවක් කළ අපරාධය
මවක විසින් සිය දරුවා ද ගඟට දමා සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව වාර්තා වෙනවා. වත්තල - කදිරාන පාලම අසලදී ඊයේ (15) මෙම මව ... Read More
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යටත් දින නියමවේ
මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහර අගෝස්තු මස පැවැත්වීම සඳහා දින නියමකර ඇත.ඒ අනුව කුඹල් පෙරහැර අගෝස්තු මස 02 වැනිදා සිට ආරම්භවේ.රන්දෝලි පෙරහැර 07වැනිදා සිට ... Read More

