Category: ප්‍රධාන පුවත්
2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කරන්න
වත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තාවකාලිකව තහනම් කළ යුතු බව ... Read More
ෂෙඩ් අසල පෝලීම් තවත් දිගු වෙයි – ඉන්දියාවෙන් ලැබෙන අවසන් ඩීසල් නැවත් හෙට දිවයිනට
මේ වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් දක්නට ලැබේ. ඇතැම් පිරවුම්හල් වසා දමා ඇත්තේ ඉන්ධන නොමැති බව පවසමිනි. එහෙත් ඉන්ධන ලැබේවී යැයි ... Read More
රුහුණු කතරගම පෙරහර මංගල්‍යට කප් සිටුවයි
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහර මංගල්‍ය සදහා කප් සිටුවීම අද සිදු කෙරුණා. අද අලුයම 5යි 20ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීම සිදු කෙරෙනු බව ... Read More
ගෑස් සඳහා මුල්තැන රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වලට
පවතින තත්ත්වය තුළ ගෑස් සැපයීමට හැකියාව පවතින්නේ තොග වශයෙන් මිල දී ගත් ගැනුම්කරුවන් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව රෝහල්, හෝටල් ... Read More
ඉන්ධන සැපයුම ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉන්ධන අඛණ්ඩව ලබා දීමට තීරණය කළ ද ඉන්ධන සැපයීමට හැක්කේ තිබෙන ඉල්ලුමෙන් 50%ක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ ... Read More
ළමයින් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ ඉහළයාමක්
කොළඹ සහ අවට ප්‍රදේශ වල ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුණු දරුවන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. මෙහි ව්‍යාප්තිය ... Read More
ගෑස් නැවට මුදල් ගෙවයි
ගෑස් නෞකාව සඳහා මුදල් ගෙවීම සහ ගොඩබෑම අද සිට ආරම්ඹ කර තිබෙනවා. මෙම නෞකාවේ ඇති ගෑස් තොගය සඳහා ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවිය යුතු බවයි ... Read More
අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පොහෝය අදයි
පොසොන් පුර පසළොස්වක පෙහොය දිනය අදට (14) යෙදී තිබෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස මෙරටට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් ... Read More
ලංකාව IMF යනවට චීනය අකමැතිද ? හේතුව මොකක්ද ?
අද වෙද්දී ශ්‍රී ලංකාව පවතින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක බව අපි කවුරුත් දන්නා කාරණයක්. අද වෙද්දී අපේ රටේ ඉන්ධන සහ ගෑස් වල ඉඳලා අත්‍යාවශ්‍ය ආහාර සහ ... Read More
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
විදුලිබල මණ්ඩලයේ සභාපති ,MMC ෆර්ඩිනැන්ඩු ඉල්ලා අස්වී තිබෙනවා. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් භාරගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. ඒ අනුව ... Read More

