Category: ප්‍රධාන පුවත්
ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වූ මුදිත පීරිස් පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු අනිද්දා සිට එම සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ ආරම්භ ... Read More
බෙදාහැරීමට ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණය අඩු වෙලා
පිරවුම්හල් වෙත බෙදාහැරීම සඳහා මේ වනවිට ප්‍රවාහනයට ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණය අඩු වී ඇතැයි , ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි ... Read More
නැති ගෑස් හමු වූ තැන
අනුරාධපුර ගෑස් අලෙවි නියෝජිතයකුට අයත් වී ගබඩාවකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 600ක් සොයා ගෙන තිබෙනවා. මෙම ගෑස් නියෝජිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය ... Read More
මහ බැංකු අධිපති ධූරයේ වෙනසක් ?
මහ බැංකු අධිපති ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නිල කාලය ... Read More
පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක් අද සිට
අනිද්දාට (14) යෙදෙන පොසොන් පොහෝ දිනය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය අද සිට ආරම්භ වේ. ඒ යටතේ වන පළමු දුම්රිය ... Read More
ශ්‍රී ලාංකීය තරුණියක් ජාත්‍යන්තර සම්මානයක් දිනයි
පසුගිය ජුනි මස 08 වැනි දිනට යෙදී තිබූ ලෝක සාගර දිනයට සමගාමී ව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාගර පත්ල පිළිබඳ අධිකාරිය (International Seabed Authority) විසින් ඩිජිටල් ... Read More
තෙල් ගෑස් නැතිව ජනතාව දුක් විදින කොට, ඉන්ධන ඇති තැන් ගැන දැනගන්න වෙබ් අඩවියකුත්
ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීම පිළිබඳව දැනුවත් විය හැකි වෙබ් අඩවියක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව www.fuel.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකියි. මෙම වෙබ් ... Read More
ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණේ කොහින් ද? ප්‍රසන්නගේ චෝදනාවට පිළිතුරු
මැයි 09 වනදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළව අමාත්‍ය ප්‍රසන්න රණතුංග කතෝලික සභාවට සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ (10) කොළඹ අගරදගුරු පදවිය පිළිතුරු දුන්නේය. කොළඹ අගරදගුරු පදවියේ ... Read More
සඳුදා පාසල් වලටත් නිවාඩු
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.06.13 වන දින නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ. මේ අතර කතෝලික පාසල් ද එදින නිවාඩු දිනයක් ලෙස ... Read More
ධම්මික පෙරේරාගේ නම ඇතුළත් ගැසට්ටුව එළියට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. හිටපු ... Read More

