Category: ප්‍රධාන පුවත්
ආපදා තත්ත්වය නිසා තවදුරටත් බාධා පවතින්නේ මාර් ග 95 ක පමණයි
ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් බාධා පවතින්නේ මාර්ග 95 ක පමණක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම මාර්ගවලද බාධා ඉදිරි දින කිහිපය ඇතුළත ඉවත් කරන බව ... Read More
ආපදා මරණ 474ක් දක්වා ඉහළට – 356ක් අතුරුදන්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (03) උදෑසන10ට නිකුත් ... Read More
විපතට පත්වූවන්ට සහන බෙදන අයට පොලීසියෙන් දැනුම්දීමක්
ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යයට බාධාවක් වී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් ... Read More
මෙරටට මානුෂීය ආධාර ලබා දීමට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීමට පාකිස්ථානයට අවසර
මෙරට ආපදාවන්ට ලක්වූවන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන පාකිස්තාන ගුවන් යානා වලට තම ගුවන් අවකාශය භාවිතා කිරිමට ඉන්දියාව විසින් අවසර ලබාදී තිබේ. ඒ, දෙරට අතර ... Read More
පාසල් ආරම්භක දිනයේ වෙනසක් නෑ – අධ්‍යාපන ලේකම්
පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි. ඒ අනුව පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් 16 ... Read More
සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කරන්න එපා – ගුවන් හමුදාව
සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කර ඇත්තේ, ... Read More
රාජ්‍ය ආයතන අද සිට යළි වැඩ අරඹයි
සියලු රාජ්‍ය ආයතන අද සිට සාමාන්‍ය පරිදි විවෘත කරන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ, අදාළ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පැවති ... Read More
දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19ක් අද (01) දිනයේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 34ක් ධාවනය වන බව එම ... Read More
වහල මත සවිකර ඇති සූර් ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් අද පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම ... Read More
අවතැන්වූවන්ට වියළි ආහාර සඳහා ලබා දුන් මුදල වැඩි කෙරේ
වියළි ආහාර ද්‍රව්‍ය සඳහා තනි පුද්ගලයෙක්ට සතියකට ලබා දුන් රුපියල් 1800ක මුදල රුපියල් 2100 දක්වාත්, පුද්ගලයන් පස්දෙනෙකු සිටින පවුලකට සතියකට ලබා දුන් රුපියල් 3,600ක මුදල ... Read More

