Category: ප්‍රධාන පුවත්
විදුලි ගාස්තු වැඩි නොකිරීමට තීරණය කරයි
විදුලි ගාස්තුව සංශෝධනය නොකිරීමටත්, පවතින විදුලි ගාස්තුවම ඉදිරියට පවත්වාගෙන යාමටත් මහජන උපයෝගීතා කොමිසම විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මහජන උපයෝගීතා කොමිසම විසින් මේ වන ... Read More
ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකාරියක වන ඉශාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ... Read More
මෙරට වැඩිම රෝහල්ගත වීම් හදිසි අනතුරු හේතුවෙන්
මෙරට ජීවත්වන ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගතවීම් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මෙම හදිසි අනතුරු ... Read More
විදේශ රැකියා වංචනිකයන්ට එරෙහි විමර් ශන පුළුල් වෙයි
වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස එම කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ... Read More
වතුකම්කරු වැටුප ගැන ජනතිගෙන් සහතිකයක්
මෙම වසර තුළදී වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්‍රජාවේ ... Read More
කොළඹ රථ වාහන පාලනයට අධි සංවේදී කැමරා
කොළඹ රථවාහන තදබදය අවම කිරීම සඳහා වර්ණ සංඥා කුළුණු අසල අධි සංවේදී කැමරා සවිකිරීමට පොලීසිය තීරණය කර තිබේ. රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ... Read More
සැඟවූ අවි සොයා මොරගහකන්දත් පීරයි
මොරගහකන්ද ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ අද(12) විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, මොරගහකන්ද ජලාශය අසළ දමා ගොස් තිබූ ජීව පතොරම් තොගයක් නාඋල පොලීසිය සොයා ගැනීමත් ... Read More
රැඳවියන් සම්බන්ධව මහේස්ත්‍රාත්වරුන්ට චක්‍රලේඛයක්
මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බව, අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ, අධිකරණ ... Read More
තොටළඟ කන්නාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තොටළඟ කන්නා නමැත්තාට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. ඔහුට පැනවූ දඬුවම ... Read More
ගාල්ල ධීවර වරායේ හදිසි සෝදිසි මෙහෙයුමක්
ගාල්ල ධීවර වරායේ ඊයේ (10) පස්වරුවේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා ගාල්ල වරාය, හබරාදුව, අක්මීමන, හික්කඩුව, රත්ගම, අහංගම, ගාල්ල ... Read More

