Category: ප්‍රධාන පුවත්
ජොනීව අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කරන්නැ යි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගෙන් එම ඉල්ලීම සිදු ... Read More
විදුලි ඉංජිනේරුවන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වර්ජනයක
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වර්ජනයක් ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා. ඒ, අවාසිදායක අයුරින් විදුලිබල පනත සංශෝධනයට විරෝධය පළ කරමින්. ... Read More
ඩීසල් සහ පෙට්‍රල් සාමාන්‍ය පරිදි අද වෙළෙඳපලට
ඩීසල් හා පෙට්‍රල් අද සිට සාමාන්‍ය පරිදි වෙළෙඳපලට නිකුත් කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. පසුගිය දින කිහිපයේදී ඩීසල් හා පෙට්‍රල් ... Read More
ජොනී හැංගිලා, අල්ලන්න දිගටම මෙහෙයුම්
ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී, ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කළද කිසිදු තොරතුරක් ... Read More
ලිට්‍රෝ ගෑස් හෙටත් නෑ
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (8) දිනයේ බෙදානොහරින බව එම ගෑස් සමාගම අද (7) පස්වරුවේ පැවසීය. එම සමාගම නිෂ්පාදනය ආරම්භ කළ වහාම සැපයුම නැවත ආරම්භ ... Read More
ඉන්ධන සහ ගෑස් සඳහා ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් – අගමැති
ආර්ථිකය ප්‍රකෘතියට පත්කිරීම දවසින් දෙකක කළ නොහැකි බවත් එය අසිරු කටයුත්තක් බවත් අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා පර්ලිමේන්තුවේදීපැවැසීය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහුමේ බව පැවැසීය. ... Read More
21ට කලින් රටේ ප්‍රශ්න විසඳන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු අගමැතිට කියයි
ව්‍යවස්ථා සංශේධනයක් සිදු කිරීමට පෙර රටේ ආර්ථික ප්‍රශ්න විසදිය යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ... Read More
මාර්ගය අවහිර කරමින් විරෝධතා කළ අයෙක්ට බරපතල වැඩ සහිත සිර දඬුවමක්
ඉන්ධන ඉල්ලා මාර්ග අවහිර කරමින් විරෝධතා දැක්වූ පුද්ගලයෙක්ට ඊයේ (06) මාතර ප්‍රධාන අධිකරණය විසින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළා. ඉකුත් අප්‍රේල් මස 19 ... Read More
රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්
එරෝෆ්ලොට් ගුවන් යානය මුදා හැරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට ... Read More
මගේ කාලය අවසන්වනතුරු මම යන් නෑ – ජනපති
"මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යා නොහැකියි" යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඒ "Bloomberg" වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව කියා සිටියි. තමා ... Read More

